මුල් පිටුව › සමූහ › අකිල විමංග සෙනෙවිරත්න - සිංහල - 2024 A/L
අකිල විමංග සෙනෙවිරත්න - සිංහල - 2024 A/L Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

අකිල විමංග සෙනෙවිරත්න - සිංහල - 2024 A/L - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
You can view and join @akilavimangasenevirathna2024 right away.
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

903 අනුගාමිකයින්
10 May 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
ජීවිතේ ඕනෙ ම ප්‍රශ්නෙකට මට මැසේජ් එකක් දාන්න පුතේ
0722068676
Telegram post image
පුතේ යට link එකෙන් akila vimanga senevirathna whatsapp channel එක follow කරන්න. මම
වැඩිය telegram එන්නේ නැති නිසා ඔයාලට පණිවිඩයක්වත් කියාගන්න විදිහක් නෑ👇

https://whatsapp.com/channel/0029VaBDC8B0rGiVD1iEaP0i
Telegram post image
❤️❤️❤️❤️❤️❤️❤️

https://youtu.be/LgaKBHLTnLA

👆සාමාන්‍ය පෙළ සිංහල - විචාර ලිවීම නොමිලේ දෙසැම්බර් 06 රාත්‍රී 7ට youtube Live පන්තියේ Link එක.

👉 ඔබට මේ Link එක Click කරන්න බැරි වුවහොත් අපේ මේ Whatsapp අංකය Save කරගන්න. එවිට Click කරන්න පුලුවන්.

👉 මෙය නොමිලේ සම්මන්ත්‍රණයක් බැවින් මේ Link එක share කිරීමට අවසර ඇත.
Telegram post image
නංගිලා මල්ලිලාට පණිවිඩය කියන්න
Telegram post image
❤️ විභාග ආදර්ශ අනුමාන දැනගන්න.
❤️ බහුවරණ ප්‍රශ්න කරන්න.
❤️ සිංහල පොත් ගෙදරට ම ගෙන්වා ගන්න.
❤️ නොමිලේ පන්ති ගැන දැනගන්න.
වගේ ගොඩක් දේවල් කරන්න පහත link එකෙන් 👇
https://whatsapp.com/channel/0029VaBDC8B0rGiVD1iEaP0i

අකිල විමංග සෙනෙවිරත්න සර්ගේ Whatsapp Channel එකට එකතු වෙන්න.
Telegram post image
මේ පාර A/L ලියන දුප්පත්, අහිංසක දරුවන්ට නොමිලේ සිංහල පන්තියක්.
0701599599 අංකයට නම හා 2024 T ලෙස එවලා පන්තියට සම්බන්ධ වෙන්න. පහත link එකෙනුත් මේ Whatsapp අංකයට යන්න පුලුවන්.
https://wa.link/vv3zm9
Telegram post image
හැම ළමයෙක් ම අනිවාර්යයෙන් බලන්න මේක
Telegram post image
පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද?
0701599599
ඔයාලගේ දැන් තියෙන status එක අයින් කරලා මේ number එක තියෙන මේ post එක දාන්න.
Telegram post image
පුතේ සිංහල පන්තියට ඇවිත් අකිල සර්ගෙන් ඉගෙනගෙන දැනට විශ්ව විද්‍යාලවලට තේරුණු සහ තේරිලා යන්න ඉන්න අයට හා තමන්ගේ ම ව්‍යාපාරයක් දියුණු කරගන්න මහන්සි වෙන අයව අගය කරලා සම්මාන උළෙලක් සංවිධානය කරනවා අපි Bmich එකේ. මුදල් ත්‍යාගත් සමඟ. මේකේ ඉන්න කැම්පස් යන හෝ යන්න ඉන්න දරුවෝ 0761756009 අංකයට නමයි යන හෝ යන්න ඉන්න විශ්ව විද්‍යාලයයි හා තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයයි ඉක්මනින් whatsapp කරන්න.
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 903
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →