ඔයත් දවසක සුපිරියටම ජීවත් වෙන්න ආසයි නේද..?🌚
ඒ කියන්නෙ Luxurious Car එකක්,ගෙදරක් වගේම සැපෙන් ඉන්න මොකද්ද ඔයා කරන්න ඕන...🥹
"එහෙනම් ඉස්සෙල්ලම ඉක්මනටම එන්න ඔයාගෙ MindSet එක හරියට හදාගන්න..🧠+💸"
•ඔයාගෙ හීන දවසගානෙ අවුස්සගන්න💰🏡🛩
•ඔයාගෙ අරමුණට යන්න දිනපතාම Motivate වෙන්න🧠💪
•ජීවිතය දිනපු අය කියන Methods,Qutoes දැනගන්න🎖
අපිත් එක්ක එකතු වෙන්න🤝❤️
✹අනාගත බිලියනපතියන් සදහා වෙන්වූවකි 😎💸.
Future Billionaires™ 🇱🇰
Telegram
Telegram නාලිකාව Link
අභිමන්ත්‍රා...✨️ - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
🧡බිඳුණු බැඳුණු හදවත් එකට යා කරන... අකුරින් අකුර ගලපා සිතුවිලි ගෙත්තම් කරන... පාඨක ඔබේ සිතැඟි හඳුනාගත්, සහෘද හදවත් පිරි පාරාදීසය.....💛 ✍️සහෘද හදවත් යා කරන අභිමන්ත්‍රණයට ඉඩක්....🧡 ✨️ඔබගේ නිර්මාණ සමූහයේ පළකරවා ගැනීමට අප වෙත යොමුකරන්න @Abhimanthra_bot
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
409
අනුගාමිකයින්
10 Mar 2024
නවතම පළ කිරීම
අද Writers Day එකලු නේද ,
මාත් කතුවරියක් ඒ වගේම මම අද දවසේ අනිත් කතුවර කතුවරියන් වෙනුවෙන් විශ් කරනවා.හදවතේ තියෙන ලස්සන අදහස් වචන කරන එක දවසකට සීමා කරන්නේ නැතිව මෙච්චර කාලයක් ඔයාලා ලිව්වා වගේම මින් ඉදිරියටත් ඉස්සරහට අනාගතේ ලස්සන අදහස් වලින් තව තවත් ලස්සන නිසදැස් , නවකතා , කෙටිකතා ලියන්න ලැබෙන්නෝනි..........
මා වැනි අනිත් කතුවර කතුවරියො හැමෝම වෙනුවෙන්,
Happy Writers Day..........😊✍️📖✏️🖇💗
✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131

ඔයත් සොබා දහමට ආදරෙයි ද?
එහෙනම් මේ සොබා දහම වෙනුවෙන්ම නිර්මාණය වූ සොඳුරු නැවතුම්පොළ...
එහෙනම් මේ සොබා දහම වෙනුවෙන්ම නිර්මාණය වූ සොඳුරු නැවතුම්පොළ...
නුබ විතරයි මට ඕනි
යන්න හිම කවුලුව වසා
I am for you 07
Project-001 (08)
My dear buttercup 09
Love met in the past 19
රාගිනී 17
මන්දී 25
⛅️🌊🌅
@abhimanthra⭐️
@abhimanthra⭐️
Telegram media post
සුබ රැයක්
ඔයාට💙!
@abhimanthrnaz⭐️
ඔයාට💙!
@abhimanthrnaz⭐️
පිස්සු හැදෙයි සද බැබැලෙයි
වෙනස් වූයේ කෙලෙසද ඔහු අවසානය
ම්ම්.. ඔයා දන්නවද මට දැන් ගොඩක් තැන් වලදි දරාගෙන ඉන්න පුලුවන් 😊❤️🩹
අහ්.. ඔයා කොහොම දැනගන්නද නේද.. දැනගන්න ඔයා ඉතින් දැන් මං ලග නෑනේ..
කමක් නෑ ඒ උනාට.. ඉන්න තැනක ඉදන් මාව අහන් ඉන්නකො ඉතින් හාද.. 🥺☺️
දන්නවද ඉතින් මොනදේ උනත් මොන ප්‍රශ්නෙ ආවත් මට එහෙම දරාගෙන ශක්තිමත්ව ඉන්න පුරුදු කලේ කවුද කියලා..
ඔව් ඔව්ව් අනේ.. ඒ වෙන කවුරුත් නෙමෙයි.. ඔයාම තමයි ඒ දේවල් හරි අපූරුවට මට පුරුදු කලේ..
ඒ විතරක්ද ලැබෙන වටිනම දේවල් පවා හැමදාම ලග තියාගන්න ලැබෙන්නෙ නෑ කියලත් ඔයා මට කියලා දුන්නා.. මතකයි නේද.. ඔව් ඉතින් ඔයාට මතකද දන්නෙ නෑ..🥺 ඒත් මට මතකයි.. 😊💔
ඉතින් ඔයාට ස්තූතියි..,🙏❤️
ඉඩෝරයක උනත් හරි ලස්සනට දරාගෙන ශක්තිමත්ව ඉන්න පුරුදු කලාට..🙂❤ ඒ වගේම ලැබෙන සෑම දේකම හිමි අහිමි කියල දෙපැත්තක් තියෙන බව ඔප්පු කලාට.. 😊❤️
Dill 🧚

ඔයා දන්නවද නැද්ද කියල දන්නෙ නෑ වස්තුව, බැදීමක් ඇතුලෙ සතුට වගේම දුකත් ගැබ් වෙලා තියෙනවා කිව්වට මම ඒක පිළගත්තෙ නෑ.. ඔව් ඇත්තටම මට ඒක පිළිගන්න හිතුනෙ නෑ.🙂 දන්නවද ඒ ඇයි කියලා.. මොකද අපේ බැදීම ඇතුලෙදි මං හෙව්වෙ සතුට විතරක්ම නිසා.. ඒ බැදීම ඇතුලෙ දි දුක කියන වචනෙ අමතකම වෙලා ගිහින් තිබුන නිසා. හැබැයි මැණික ඔයා දන්නවද දැන් මට තේරෙනවා අකමැත්තෙන් උනත් පිළිගන්න ඕන ඇත්ත ඒක කියලා.. ඔව් බැදීමක් ඇතුලෙ සතුට වගේම දුකත් කැටි වෙලා තියෙනවා. ඒදේ හරියටම තේරුම් කරල දුන්නෙත් ඔයාමයි පන.❤️🩹 මතකයිද එදා ඔයා හරි ලස්සනට පුංචි පුංචි හීන මවපු විදිය.. අපි මවපු ඒ හීන ඇත්තටම දැන් හීන විතරක්ම වෙලා නේද මැණික..🙂 ඔව්.. හැබැයි ඔයා දන්නවද ඒ හීන වල මං තාමත් ජීවත් වෙනව කියලා.. ඒත් එක දෙයක්, අද ඒ හීන වල ජීවත් වෙන්නෙ මං විතරයි මැණික. ඔව්.. ඔයාම මවපු හීන ලෝක වල අද මම විතරක් තනි වෙලා.. ඉතින් මැණික කමක් නෑ.. මම උත්සහ කරන්නම් මගේ හිත හදාගන්න..❤️🩹 මොකද ඔයාම ගොඩනගපු ඒ ලස්සන හීන මාලිගා ටික හරි අපූරුවට ඔයාම සුනු විසුන කරල දාපු නිසා..💔 ඒත් ඔයා දන්නවද පන, මගේ සතුට මගෙන් ඈතටම ගියත් මං තාමත් ඉස්සර වගේම ඒ ප්‍රාර්ථනාව කරනව කියල.. ඔව්.. ඔයා කොහේ කොතැනක හිටියත් ඔයා පතන හැම සතුටක්ම ඔයාට ලැබිල හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා මං අදටත් ප්‍රාර්ථනා කරනව මැණික..🥺❤ ඉස්සරහටත් ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම මම කරනව මැණික..
දන්නව අදත් ඔයා වෙනුවෙන්ම අකුරු ගැළපුවට ඔයා දකින්නෙ නෑ කියලා.. ඒ උනාට කමක් නැහැ.. ඉන්න තැනක සතුටින් ඉන්න. පරිස්සමෙන් ඉන්න. ඉතින් මට ඒ ඇති. ❤️
"ඔයා දන්නව නං, හිමි කරගන්න බැරි උනාට, ඔය හිතට අයිතිවාසිකම් කියන්න බැරි උනාට තාමත් මං ඉස්සර වගේම ඔයාට ආදරෙයි කියලා... මං අහන්නෙ පුලුවන්ද පිළිගන්න ඒ ආදරේ බොරුවක් නොවන ආදරයක් කියලා.. නිමක් නොවෙන ආදරයක් කියලා..🥺❤️"
ඉතින් ලස්සන ළමයෝ ලග තියාගෙන ආදරේ කරන එකම විතරද ප්‍රේමය කියන්නේ.. දුර ඉදන් ආදරේ කරන්න බැරිද එතකොට.. ආදරේ කියන්නෙ කැපකිරීම් වල එකතුවක්.. ඔව් තව විදියකට කිව්වොත් ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්..🙂❤💫
Dill🧚

අම්මා වගේ නෙමේ තාත්තා
අපිට කොච්චර ආදරේ කරනවද...
දන්නවද,
තාත්තාගේ ආදරේ හිමාලෙට වඩා උසයිලූ
මං හිතන් නෑ
ඒ තරං මේ ලොකේ කාටවත් ආදරේ කරන්න පුලුවන් කියලා
දවසේ කොච්චර වැඩ කලත්
මහන්සි උනත්
උදේ හිනාවෙන් ම හවසටත් එන
තාත්තා මායාකාරයෙක් නෙමේද?
තාත්තගෙ ලොකේ රැජින දුව කිව්වා ට
කොහේවත් කියලා නෑ දුවගේ ලොකේ රජ්ජුරුවෝ තාත්තා කියලා
ඉතින්,
තාත්තා තරං ආදරේද කියන්න මං දන් නෑ
හැබැයි,
මම ආදරෙයි මගේ තාත්තා ට නොසෑහෙන්න ❤️
... Nishu ...
@nishu_0924

අම්මා.. 🥺
මං කාපු රසම බත් කට කෑවේ අම්මා අතින්...
දන්නවද?
අම්මා කියනවා..
මං නැති දවසට උබලට තේරෙයි කියලා
ඒත්,
අම්මා දන්නේ නෑ...
එයා නැති විනාඩියත් හුගාක් දැනෙන වග
කොහේහරි ගිහින් එද්දි
අම්මා නැද්ද?
කියලා අහන්නේ ඒ තරම් හිතට සැනසීමක් තවත් නැති නිසා... 🥺
දවසක මට ඕන මෙච්චරයි...
එයා දැකපු හීනෙක මං ජීවත් වෙනවා දකින්න...
එදාටත් අද වගේම ඔයා මං ගාවින්ම ඉන්නවා දකින්න.. ❤️
(අම්මාට ආදරෙ කරන්න..❤️
ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් තියන්න පුළුවන් හැමදේම කරන්න..
මැරුනාම දානෙ දීලා වැඩක් නෑ
නොසැලකුවත් දවසක පසුතැවෙන්න වෙනවා වෙනවාමයි!!!)
... Nishu...

Telegram නාලිකාව Link විස්තර