මුල් පිටුව › සමූහ › ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
Sexual Education Documentary📰
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

638 අනුගාමිකයින්
07 Jan 2021 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
ලිංගික ඊර්ෂ්‍යාව 🩺

ඊර්ෂ්‍යාව  එක් ප්‍රභේදයකි.මෙහිදී තම ලිංගික සහකරු වෙනත් අයකු සමග ලිංගික සබධතා පැවැත්වීම කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිකරගනී.,ඇතැම් විට තම සැමියා/බිරිද හෝ තම පෙම්වතා/පෙම්වතිය කෙරේ ද මෙම ලිංගික ඊර්ෂාව ඇතිවේ. ලිංගික ප්‍රජනනය මගින් වර්ගයා බෝකරන සෑම ජීවියෙකුම ස්ත්‍රී හා පුරුෂ වශයෙන් බෙදීමක් දක්නට ලැබේ.විශේෂයෙන් සත්ව රාජධානියට අයත් සත්වයන් එක්තරා ලිංගික හැසිරීමක් මගින් සිදුවන ක්‍රියාවලියක් හරහා සිදුවන ජන්මානු සංසේචනය මගින් ඉදිරි පරම්පරාව බිහිකරයි

LINK https://lingikagetalusinhala.blogspot.com/2021/01/blog-post.html?m=1

@sinhalasexeducation
Telegram post image
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප🩺

කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්... එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් නිර්මාණය වීම විශේෂයි... 

මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා.. අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ.... 

https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_28.html?m=1

@sinhalasexeducation
Telegram post image
Channel එක නවත්තලා නෑ . පොඩ්ඩක් busy මේ ටිකේ වෙලාවක් ආපු ගමන් ඊලග article එක දාන්නම්. Stay tuned ;-)
Telegram post image
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 pinned a photo
Telegram post image
බිරිද ප්‍රෙග්නට් ද කියලා හරියටම බලන්නෙ කොහොමද? 🩺

ගැහැණියක් මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගන්නේ, මුලින්ම තමුන්ට බබෙක් ලැබෙන්නදෝ හෝයි කියලා සැකයක් මතු කරගන්නේ තමුන්ගේ ඔසප් චක්‍රය නියමිත දිනයට උනේ නැත්නම් තමයි.. ඒ කිව්වේ ප්‍රමාද නම්.. තවත් සරලව කියනවා නම්.. කාන්තාවකගේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දවස් 28 කට සැරයක් නේ එන්නේ.. සමහරුන්ගේ ඕක දවස් 21 සිට 35 දක්වා කාල පරිච්චේදය තුල ක්‍රමවත්ව නිසි පරතරයකින් සිදුවෙනවා.. ඒ කිව්වේ කලින් මාසේ ඔසප් වෙලා හරියටම දවස් 28 කින් තමයි ගොඩකගේ ආයේ ඔසප් වීම සිදුවන්නේ.. අන්න ඒ නියමිත දිනයට නොවුනොත් තමයි බබෙක් ලැබෙන්නද මංදා කියන එක හිතෙන්නේ.. එහෙම හිතුනට පස්සේ ගර්භණීභාවය අඳුනගන්න කරන්න පුලුවන් පරීක්ෂණ 3 ක් තියෙනවා.

Link=> https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_23.html?m=1

@sinhalasexeducation
Telegram post image
සුරාන්තය ප්‍රමාද කරමු.🩺

 සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු පිට වීමේ ක්‍රියාවලියට.. ගැහැණු අයගෙත් සුරාන්තයේදී තරලයක් පිට වීමක් සිදු වෙනවා...

හරි ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේ සුරාන්තයට පත්වීම සිදුවන්නේ කියලා ඉතාමත් කෙටියෙන්. ඒ ක්‍රියාවලිය පාලනය කරන්නේ මධ්‍යය ස්නායු පද්ධතියේ මැදිහත්වීමෙන්.ඒ සඳහා අනුවේගී සහ ප්‍රත්‍යයානුවේගී කියන ස්වයං සාධක ස්නායු පද්දතිය බලපානවා....

Link -https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_21.html?m=1

@sinhalasexeducation
Telegram post image
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 pinned a photo
Telegram post image
නූල කැඩෙනව කියන්නෙ මොකක්ද?🩺

අද කතාකරන්න යන්නේ පුරුෂ ලිංගයේ හැමෝම දන්න කියන කොටසක් ගැන.. නමුත් ඒ ගැන හරි හමන් අවබෝධයක් නැති අය වෙනුවෙන් නිසි අවබෝධයක් ලබාදීමයි මේකේ පරමාර්ථය..

Frenulum of prepuce of penis එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවානම් ශිෂ්ණයේ වාගිකාව ගැන.. ඔය කුණුහරුප එකක්වත් තේරුණේ නැත්නම් කට්ටිය "නූල" කියන සුද්ද සිංහල වචනයෙන් අමතන කෑල්ල ගැනයි අද කතාකරන්න යන්නේ.. 

Link- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_20.html

@sinhalasexeducation
Telegram post image
කාන්තා හා පිරිමි ස්වයංවින්දනය🩺

ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි. ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්...

ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි... ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්.. හැබැයි එහෙම කලොත් නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි... 

ගොඩක් විස්තර තියනවා . දුර්මත ගැන එහෙම් අවශ්‍ය අය බ්ලොග් එකේ බලන්න- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_19.html?m=1

@sinhalasexeducation
Telegram post image
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 pinned a photo
Telegram post image
✌️ගුද සංසර්ගය සම්පූර්ණ විස්තරයක්.
ඔක්කොම විස්තර කරලා තියනවා.
👫පෞද්ගලික ජීවිතේ එන ගැටලු වගෙ ගොඩක් දේවල් අඩංගු හොද ලිපියක්.
Link- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_18.html?m=1

@sinhalasexeducation
Telegram post image
පුරුශ ලිංගයෙ පෙරසම පසු පසට කරන්න බැරි එකට විසදුම🩺

පෙර සම එහෙමත් නැත්නම් Prepuce of Penis කියන කොටස තියෙන්නේ ශිෂ්ණ මුණ්ඩය ආරක්ෂා කරන්න. මොකද ලිංගික එක් වීමකදී සුරාන්තයට පත්වෙලා ශුක්‍ර තරලය පිට කරන්න අවශ්‍යය කරන සංවේදී ස්නායු අන්ත විශාල සංඛ්‍යයාවක් මේ ශිෂ්ණ මුණ්ඩයේ පිහිටා තිබෙනවා. ලිංගික එකතුවකදී මේ ශිෂ්ණ මුණ්ඩය යෝනි මාර්ගය හා ඇතිල්ලීමේදී මේ කියපු ස්නායු අන්ත උත්තේජනය වෙලා තමයි සුරාන්තයට පත් කරන්නේ. ඒ නිසා බාහිර පරිසරයට මේ ශිෂ්ණ මුණ්ඩය විවෘත වීම වළක්වලා ඒ කොටස කෙරටිනීමය තත්වයට පත්වෙලා ඝන වීම වැලැක්වීමයි මේ පෙර සමේ මූලිකම කාර්‍යය. මොකද කෙරටිනීමය උනොත් මේ ස්නායු අන්ත උත්තේජනය වීමට ගතවෙන කාලය වැඩි නිසා සුරාන්තයට පත්වීමට ගත වෙන කාලය ගොඩක් වැඩි වෙන එක වාසියක් උනත් එයින් පිරිමියාට දැනෙන ලිංගික තෘප්තිය අඩු වෙන නිසා මේ පෙර සම අනාගත සුබ සිද්ධිය උදෙසා ගොඩක් වැදගත් අවයවයක්. 

Link- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_16.html?m=1

@sinhalasexeducation
Telegram post image
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 pinned a photo
Telegram post image
කෘතිම උපත් පාලන ක්‍රම

🔹කෘතිම උපත් පාලන ක්‍රම ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන් තාවකාලික ක්‍රම සහ ස්ථීර ක්‍රම කියලා.
🔹ඔතනින් තාවකාලික ක්‍රම තමයි බහුලවම භාවිතා වෙන්නේ. 

1.තාවකාලික ක්‍රම
තාවකාලික ක්‍රම ගත්තාම ඒකත් කොටස් දෙකකට බෙදෙනවා පිරිමින්ට සහ ගැහැණුන්ට භාවිතා කරන්න පුලුවන් ක්‍රම විදිහට..
🔹ඔතනින් පිරිමින්ට භාවිතා කරන්න පුලුවන් එකම තාවකාලික ක්‍රමය තමයි උපත් පාලන කොපු (Condoms) පැළඳීම.
🔹 ඊට අමතරව වෙන දෙයක් නම් නැහැ. හැබැයි උපත් පාලන කොපු පළඳිනවා නම් ටිකක් හොඳ එකක් පාවිච්චි කරන එක තමයි හොඳ. නැත්නම් ඔය ලාබෙට ගන්න තියෙන එව්වා දානවා නම් දෙකක්වත්
එකපාර දාගන්න ඕනේ..
සම්පූර්ණ විස්තරය කියවන්න👇👇
Link- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post_15.html?m=1

@sinhalasexeducation
Telegram post image
සුවදායී යෝනියක් - Vaginal Health

ජීවයේ නිර්මාතෘ සහ විනෝදයේ කේන්ද්‍රය වන යෝනි මාර්ගය තවමත් පුදුමාකාර ප්‍රදේශයකි.👻

ඔබේ යෝනි මාර්ගය ඔබ සිතන දේ නොවිය
හැකිය

Link - https://lingikagetalusinhala.blogspot.com/2020/11/vaginal-health.html?m=1

@sinhalasexeducation
Telegram post image
ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑 pinned a photo
Telegram post image
ලිංගික කරුනු සියල්ලම දාලා ලිව්ව පොතක්.
මෙ පොතෙ ලිංගික සංසර්ගය ගැන සියලු  දේ අඩංගු වෙනවා.
මුල සිට සරලව සියල්ල ඉගෙන ගන්න.
ඔයාට වැදගත් නැත්තම් මෙක අලුත බැදපු ජොඩුවකට දෙන්න උනත් හොද පොතක්. 
Link- https://lingikagetalusinhala.blogspot.com/2020/11/blog-post.html?m=1

@sinhalasexeducation
Telegram post image
Channel name was changed to «ලිංගික අධ්‍යාපනය හා ගැටලු📑»
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 638
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →