Telegram නාලිකාව Link
සුර ලෝකෙ සක්කරයගෙ වයිපරේ - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
You can view and join @Sakkaraya_is_wif right away.
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
15
අනුගාමිකයින්
22 Aug 2026
නවතම පළ කිරීම
The owner of this channel has been inactive for the last 18 months. If they remain inactive for the next 7 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 29 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
අරුම පුදුම ලෝකයක ....දුකම මවන ආදයක් වෙනුවෙන්....මිනිස්සු කොච්චර නම් දුක් විදිනවද......
හිමි වීම් අහිමි වීම් කිසිවක් නොදැන....අනෙකාගෙ වචනයක් පමනක් විශ්වාස කරන්.....තමන්ගෙ හැමදේම කැප කරනව.......
කවදාවත් නොහිතන මොහොතක නැති අඩුපාඩු පවා කියල.යන්න යනව ගොඩක් දුරට......
මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා......මොකද හැම කෙනෙක්ම කැමතී තව කෙ එක්ගෙන් ආදරයක් වටිනාකමක් හොයා බැලීමක් ඒ කෙනා වෙනුවෙන් හැමදාම ඉන්නව කියන විශ්වාස යක් ලැබෙනවට......☺️

නිතරම මතක අවුස්සන උබේ ඔය කට හඩ.....
අදටත් රෙකෝඩ් පරිස්සම් කලා ආදරෙ වැඩි කමට.....🥺
ඒ හඩේ මිහිරි බවට පපුවම සීතල වෙලා යන තරම.....
දන්නෙ මේ මම්ම විතරයි අදටත් මගේ පන.....
නොමියෙන ඒ මතක අස්සෙ උබේ සුවදම විතරක් හිස් වුනු නිසාවෙන්....
හොයන්නෙම ඒ සුවද විදින්න එකම එක මොහොතක් හැම තප්පරේම.....
ආදරෙයි කියල කිව්වත් උබ නිතර නිතර දැනෙන්න දුන්නෙ ටික කාලයයි මේ හිතට....
මොකක්දෝ වෙනසක් උනා ඒ ආදරෙ පවා මගෙන් ඈතට යන තරමටම....💔
නොලැබෙන බවක් කලින් දැනුන නම් ඔය ආදරෙ හැමදාටම.....
මෙච්චර ලං වෙන්නෙ නෑ... ඔය හිතට කවදාවත් හීනෙකින්වත් මේ අහින්සක මම.....🙂
විශ්වාස කරා උබේ ආදරෙ ලැබෙයි හැමදාම එක ලෙසම........
නෑ හිතුවෙ ඉක්මං වෙලා මෙහෙම වෙනසක් ඔය හිතේ ඇති වෙයි කියා මෙහොතකට.....
පාලුවක් දැනුනත් එදා මෙන් ආදරෙ නෑ කියා හිතින් හිතන අතර.....
ඒ හිතටම තරවටු කලා දැන් එයා උබේ නොවන වග පවසලම......
යන්න් ගියත් මෙතරම් දුකක් ඉතිරි කරල මේ හිතේම.....
තරහක් නෑ රත්තරනේ...ආදරෙ කරපු මේ හිතේ කොනකවත් උබේ නමට......😊
අසීමිත ප්‍රේමයක් කලේ උබට පමනයි අම්ම තාත්ත ගෙන් පසුව.......
උබත් එපා නම් මේ හිතේ ආදරෙ දෙන්නෙ නෑ ආයෙ වෙන කාට වත් කිසි දිනෙක......☺️
දමා යන්න් හිතුවත් නොකරපු වැරදි මා පිටම පවරලාම....
කලේ එකම වරදයි ඒ උබට ප්‍රේම කරපු එක සීමා නැති තරම්ම.......😊❤🥰💫🥹🔐

නොලැබෙන හිතක් කියා.....දැන් දැනත් ලං උනා.....
හිත තවත් නෑ.. කියා පවසද්දි වේදනා........
හැම වැරදි චෝදනා මගෙ පිටම පවරලා.....
ඔබ යන්න ගියේ එදා මගෙ හිතත් පාරලා.....
හිමි නැතත්....ඔබ මේද....තව තවත් ලං උනා.....
සමු අරන්..... ඔබ එදා....ඇයි ගියේ....මා දමා.....
දවසක් හරී...මට ආදරෙ කියා...
ඔබ කීවෙ හිතකින් නොවේදෝ එදා....
රංගනෙ ඔයා...කෙරුවත් හිතා......මතා....
මගෙ පරම ප්‍රේමේ ඔයා......
දවසකට ආදරේ දුන්නෙ ඇයි මේ වගේ....
පන තරම් ආදරෙයි කියලා....
මොහොතකට ලං උනේඇයිද මේ හදවතේ.....
මගින් හැර යන්නට දමා.......
හිමි නැතත් ඔබ මෙදා තව තවත් ලං උනා....
සමු අරන් ඔබ එදා ඇයි ගියේ මා දමා.....
දවසක් හරී.........
එක හිතක් නැති ඔයා...මගෙ හිතත් පාරලා....
ඇය ගාව සෙනෙහේ පතා.....
ගියෙ යන්න පියබාලා......හිතකින්ද හැර දාලා.....
මේ හිතම මරලා ඔයා.....

සසර ගෙවෙන තුරු ලගම හිදින බව පැවසුවත් ඔබ එදා....
මොහොත ගෙවෙන විට ළගින් ඉදියෙ නෑ හැර ගියේ ඇයි දමා................
මතු පිටින්.... දුන් සෙනේ.... ඉවර කෙරුවත් එදා......
මගෙ හිතේ ඔබෙ සෙනේ තාම නෑ මියැදිලා.........
ලග නැතත්....... හිත තවත්.....ඔබ ගැන සිතා........
හැර ගියත්..... දුක තවත්......අයිති මටමද සදා.......
හිතට දැනුනු ඔබ ලයට තුරුලු කර...
දුන් සෙනේ මදි වෙලා......
වෙනම හිතක අද ආලෙ සෙව්ව හැටි....
මේ හිතේ දුක තියා.....
මතු පිටින් දුන්...........
ලග නැතත්........
දිනෙක ලං වෙලා මටම පෙම් කලා....
එක හිතක් නැති ඔයා.......
පසුව හැර ගියා මගෙන් වෙන් වෙලා......
වෙන හිතක නැවතිලා.......
මතු පිටින් දුන්.......
ලග නැතත්......
පද රචනය:උප්පලා🤭............🖋️

@heena_lokaya
සදකට පෙම් බැන්ද හිත් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ මුලින් දැක්ක ලස්සන නැති වෙලා යයි කියල........
ඒ වගේම හිතට දැනුනු පුද්දගලටය පෙම් බැන්ද මිනිස්සුත් බලාපොරොත්තු උනේ නෑ කාලෙත් එක්ක ඒ අය වෙනස් වෙයි කියල.....🥺💔
ආදරෙ මහ පුදුම දෙයක්....බොරු කරන මිනිස්සුන්ටම තමා අවන්ක හිත් පැලෙන්න ආදරෙ කරන්නෙ.....🥺☺️❤
මේ මගේ හදවත් පරිස්සමෙන් බලා ගනින් කියල දෝතට දුන්න ගමන් හරි ආදරෙන් අරන් පපුවට තුරුලු කරන්.......ආසාවෙන් ඒ දීහා බලන් පුංචියට වගේ මල් හිනාවක් පාලා....☺️ ආයෙම පාරක් ඒ ඇස් දිහා බැලුවෙ සදහටම මං එක්ක ඉදීද කියල......අනේ ඒ ඇස් දිහා බලන් ඉන්න කොට එක පාරටම ඇස් පිල්ලම් වැහුන.......ඇරල බලද්දි.......දෝත උඩ තිබ්බ ගැහෙන හදවතත් නෑ ඒ රූපෙත් නෑ.....අර ලස්සන මනමාල ඇස් දෙකත් මේ ඇස් මානෙක වත් නෑ.......💔🥺
එක නිමේෂයකින් ඔහු මා අත හැර වෙන අයෙකුගෙ ලග නතර වෙලා.......🥺
මේ දෝතට හරි ආදරෙන් අරන් පපුවට තුරුලු කර ගත්ත ඒ හදවත වෙනත් කෙනෙක් තුරුලු කරන් ඉන්නව මා දුටුවේ......
ඒ දු කෙසේ ඉවසා දරා ගන්නද මා........💔🥺
කෙනෙක්ගෙ ලග ආදරෙ හොයන්න කලින් තමං ලග ඒ කෙනාට දෙන්න අවන්ක ආදරයක් තියේද කියා ඔය හිතින් එක් වරක් හෝ අසා බලන්න.......මොකද ආසාවක් ඇති කල පසු එය මත්තෙම ජීවත් වන මිනිසුන් බොහොමයි.....
ආදරෙ කියන්නෙ දීපු ගමන් අනිත් අතට ගන්න දෙයක් නෙවේ....පරිස්සම් කරන්න පුළුවන් කෙනෙක් ලග පරිස්සමට බ්ලා ගන්න බාර දෙන දෙයක්......
සමහරු ඉන්නව ආදරෙ ලැබුන ගමන් පයින් ගහන එහෙම අය තමා ජිවිතේ කිසිම වැටහීමක් නැතුව ජීවත් වෙන්න ඕනවට ජීවත් වෙන්නෙ......😊
මොනදේ උනත් ආදරෙ දැනුන තැන නතර වෙලා තමන්ගෙ ආදරෙ පවා එයා ලග බාර කරල රිදෙන තැන අතින් හරි වහගෙන හැම දුකක්ම විද දරාගෙන ඉන්න අයත් ඉන්නව......කලාතුරකින්....එහෙම අයට එක දවසක ලැබෙන්න ඕනි ස්අතුට උතුරන්න.....🙏☺️

Telegram media post
Channel created
Telegram නාලිකාව Link විස්තර