Telegram
Telegram නාලිකාව Link
සිහින කවි නිම්නය🥰🌬️🌸🌸 - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
සිහින ගෙත්තම් කරන සිත් අහස යට ගුලි වෙන්න හුස්ම වැටෙන අකුරු වලට මැදි වෙලා ජිවත් වෙන්න අකුරු කරපු හැඟීම් වල මධු රස විඳගන්න හිත් පුරා විසිරුණ මතකයන් දිග හරින්න හීනියට ඇද වැටෙන සිහින මල් වැස්ස යට අවසරයි ගොඩවෙන්න සිහින කවි නිම්නයට 🥰🌬️🌸🌸... 20/05/2021🇱🇰
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
449
අනුගාමිකයින්
19 May 2026
නවතම පළ කිරීම
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 7 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 20 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
අද අහස තනියමයි සඳ කොහෙද හැංගිලා
නිමක් නැති පාරමී පුරන සිත තනිවෙලා
අමාවක දා අහසේ සඳ නෑනේ පායලා
අහිමි බව දැන දැනත් මම නුඹට පෙම් කලා
Menushi dewmini
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
නිමක් නැති පාරමී පුරන සිත තනිවෙලා
අමාවක දා අහසේ සඳ නෑනේ පායලා
අහිමි බව දැන දැනත් මම නුඹට පෙම් කලා
Menushi dewmini
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
ආදරේ කියන්නේ
මහ පුදුමාකාර හැගීමක්
ඒ හැගීම සමහර වෙලාවට
අපිට අපිවම නැතිකරනවා
තවත් වෙලාවකට
අපිව ජීවත් කරනවා
ආදරේ කියන්නේම
බලාපොරොත්තු රහිතව
බලාහිදීමක්
ඒ හැගීම් ඇතුලේ
අපි විදිනවා විදවනවා
ඉතින් අපි හැමෝටම
මොහොතකට හරි
මුන ගැහෙන්න ඕනි
අපේ හැගීම් ජීවත් කරවන
ප්‍රේමනීය හදවතක්
kavi
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
මහ පුදුමාකාර හැගීමක්
ඒ හැගීම සමහර වෙලාවට
අපිට අපිවම නැතිකරනවා
තවත් වෙලාවකට
අපිව ජීවත් කරනවා
ආදරේ කියන්නේම
බලාපොරොත්තු රහිතව
බලාහිදීමක්
ඒ හැගීම් ඇතුලේ
අපි විදිනවා විදවනවා
ඉතින් අපි හැමෝටම
මොහොතකට හරි
මුන ගැහෙන්න ඕනි
අපේ හැගීම් ජීවත් කරවන
ප්‍රේමනීය හදවතක්
kavi
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
Channel photo updated
https://t.me/deep_em0tions
https://t.me/tharurana
ඔබේ සිතට හා හදවතට සන්සුන්කමක්
ගෙනදෙන, 💜🦄
ආලෝකය සහ හැඟීම්වලින්
පිරුණු හැඩකාර අවකාශයක්.
සරලකමට ආදරය කරන සෞන්දර්යමය
ලැවෙන්ඩර් 🪻හිතවතුන්ගේ පවුලට
ඔබව පිළිගනිමු.🌝✨️🪻
💜️නිසඳැස්
💜️කෙටිකතා
💜️status
💜️Wallpapers
Cross promotion - @Lavender1116bot
ගෙනදෙන, 💜🦄
ආලෝකය සහ හැඟීම්වලින්
පිරුණු හැඩකාර අවකාශයක්.
සරලකමට ආදරය කරන සෞන්දර්යමය
ලැවෙන්ඩර් 🪻හිතවතුන්ගේ පවුලට
ඔබව පිළිගනිමු.🌝✨️🪻
💜️නිසඳැස්
💜️කෙටිකතා
💜️status
💜️Wallpapers
Cross promotion - @Lavender1116bot
එක් වරක් හෝ නොදැක මං නුබව වින්දා..
කප්පරක් දුක දරන් ආදරය කෙරුවා....
නුබ ගියත් මා ළගින් හදවතම සොළවා....
ඔබ තාම සදවතයි මගේ ලොවේ සැමදා...
කිසිදාක නොදුටු මුත් සිහින වල හමු වී...
මම නුබව සිප ගනිමි සෑමදා ළං වී....
නුබ ගියත් මා ළගින් හදිසියේ සැගවී....
මං තාම මග බලයි සදේ මං තනි වී....
මගෙන් තොර ලෝකයක සැනසීම සොයලා...
නුබ ගියත් මා ළගින් මතක වළ දමලා...
මේ හදේ තුබූ මගේ ආදරය කිසිදා....
අඩු නොවේ මැණික මං ආදරෙයි සැමදා....
-Pemitha Gimhan-
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
කප්පරක් දුක දරන් ආදරය කෙරුවා....
නුබ ගියත් මා ළගින් හදවතම සොළවා....
ඔබ තාම සදවතයි මගේ ලොවේ සැමදා...
කිසිදාක නොදුටු මුත් සිහින වල හමු වී...
මම නුබව සිප ගනිමි සෑමදා ළං වී....
නුබ ගියත් මා ළගින් හදිසියේ සැගවී....
මං තාම මග බලයි සදේ මං තනි වී....
මගෙන් තොර ලෝකයක සැනසීම සොයලා...
නුබ ගියත් මා ළගින් මතක වළ දමලා...
මේ හදේ තුබූ මගේ ආදරය කිසිදා....
අඩු නොවේ මැණික මං ආදරෙයි සැමදා....
-Pemitha Gimhan-
සිහින කවි නිම්නය 🥰🌬🌸🌸
https://youtu.be/4ddJUg0pWV0?si=YxCfH7E05YrTXWDl
https://youtube.com/shorts/1XjBhCuM7W8?si=AYO9UxobcYf5ssph
📖 ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා
බේබදු කුමාර (රොෂාන් ජානක මද්දුමගේ)
බේබදු කුමාර (රොෂාන් ජානක මද්දුමගේ)
https://youtu.be/wsM9FPgPPto?si=cvrwPc3R3XCJUy8l
I Love You
Telegram media post
https://telegra.ph/BLUE-ROSE-03-11-2
https://telegra.ph/BLUE-ROSE-03-11
කවි බදින කිවිදියට
පෙම් බැන්ද නුවර වැව..
කවි කියන තාලයට
රැළි නගයි හරි හැඩට...
සුදු නෙලුම් මල් මිටිය
අතට ගෙන පිය නැගුව...
මාළිගය අදත්
තවම ඇත බලාගෙන...
✍️ - dead pointer -
පෙම් බැන්ද නුවර වැව..
කවි කියන තාලයට
රැළි නගයි හරි හැඩට...
සුදු නෙලුම් මල් මිටිය
අතට ගෙන පිය නැගුව...
මාළිගය අදත්
තවම ඇත බලාගෙන...
✍️ - dead pointer -
Advertise your channel link...
Vally Assistant bot🌬🍃🍃...
Vally Assistant bot🌬🍃🍃...
https://chat.whatsapp.com/EEWmeAlvdoHIUMvEAvyQ9e
Whatsapp සමාජ මධ්‍ය තුළ නවතම විශේශාංගය වන Whatsapp Community ඔස්සේ සිහින කවි නිම්නය හා සම්බන්ධ වන්න...
ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් රසවින්දනයට මුල්තැනක්..
(Free of Inbox Problems)
Whatsapp සමාජ මධ්‍ය තුළ නවතම විශේශාංගය වන Whatsapp Community ඔස්සේ සිහින කවි නිම්නය හා සම්බන්ධ වන්න...
ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් රසවින්දනයට මුල්තැනක්..
(Free of Inbox Problems)
Telegram නාලිකාව Link විස්තර