⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
👉 දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
👉 වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
👉 මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
👉 උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
👉 ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
Telegram
Telegram නාලිකාව Link
𝙽𝙰𝚃𝚄𝚁𝙴'𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰 - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
ලංකාවේ සුන්දර තැන් සොයා යන ඔබ වෙනුවෙන් ● Find mental freedom and walk among the greens🍀❤️🩹 ❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞ 𝙽𝙰𝚃𝚄𝚁𝙴'𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
153
අනුගාමිකයින්
28 Nov 2025
නවතම පළ කිරීම
මේ කොල්ලා චරිතයක් වෙයි ❤
මගේ මරණෙන් පස්සේ ලංකාවේ රැග් නැති උනා කියන තැනට එන්න. අපිට රැක ගන්න බැරි උනත් අපි මේ කොල්ලාව චරිතයක්වත් කරමු.
එකතු වෙමු හැමෝම ආගම් ජාති භේද පැත්තකට දලා හැම අතින්ම නිදහස් අධ්‍යාපනයක් ගොඩ නගන්න.💪
ඉගෙන ගන්න අය විතරක් නෙමේ බදු මුදල් ගෙවන ඔයාලා පවා එකතු වෙන්න අම්මේ තාත්තේ. බය නැතුව අපේ ළමයි අපේ රටේ ඕනම කැම්පස් එක්කට යන්න පුලුවන් තැනට හදමු..❤
#colomboApi

ශ්‍රී පාදය | 𝗔𝗗𝗔𝗠𝗦 𝗣𝗘𝗔𝗞 ⛰️🌸
සිරීපාදේනම් ගොඩක් අය ගිහිල්ලා ඇති ඒ වගේම තාම එක පාරක්වත් ගිහින් නැති අයත් ඇති ඒ කොහොම උනත් හැම කෙනාම යන්න පෙරුම් පුරන තැනක් තමයි සිරීපාදේ කියන්නේ මොකද අපේ බුදුහාමුදරුවන්ගේ ශ්‍රී පද්මය පිහිටලා තියෙන්නේ සිරීපාදේ නිසා. බෞද්ධ අපි විතරක් නෙමේ හින්දු මුස්ලිම් වගේම පිටරටවල් වලින් එන අයත් ගොඩක් ආසාවෙන් වගේම බක්තියෙන් යන ස්තානයක් තමයි සිරීපාදේ කියන්නේ ....
ඉතිං , ශ්‍රී පාද කන්ද වෙතට මාර්ග 6 කින් පමණ ලගා විය හැක. එම මාර්ග ලෙස ,
⦁ රත්නපුර - පලාබද්දල
⦁ හැටන් - නල්ලතන්නි
⦁ කුරුවිට - එරත්න
⦁ මුර්යාවත්ත - මුකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැදින්විය හැක . මෙම මාර්ග 6 අතරින් , නල්ලතන්නි හා පලාබද්දල මාර්ග දෙක ඉතා ප්‍රසිද්ධය .
ඉතිං මමනම් ගියේ හැටන් - නල්ලතන්නි මාර්ගයේ මකර තොරණ ගාවින් ඇරබෙන මේ ගමන පැය හතක් අටක් වගේ කාලයකින් අවසන් කරන්න පුලුවන් ( වෙලාව නගින කෙනා අනුව වෙනස් වෙනවා )
ඉතිං මේ හැටන් - නල්ලතන්නි මාර්ගයෙන් උඩමලුවට යන්න 7𝗸𝗺 වගේ දුරක් තියෙනවා
ඉතිං ඔහොම යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ සීතගගුල ගොඩක් අය එතනදි ඔලුවේ දෙහි ගාලා සීතගගුලෙන් මූන හෝදගෙන තමයි උඩට නගින්නේ ( සීතගගුල කියන නම දාලා තියෙන්නේ නිකන් නෙමෙයි කියලා මූන හෝදනකොට තේරෙනවා )
ඉතිං සීත ගගුල පහු කරලා 5𝗸𝗺 වගේ උඩට යනකොට අපිට හමුවෙනවා ඉදිකටුපාන එතන අපිට ගිමන් නිවාගන්න ගිමන් හලක් තියෙනවා හැමෝම එතන ගිමන් නිවලා ඉදිකට්ටේ රදවගත්ත නූල් රෝලත් ඇදගෙන උඩට නගිනවා ...
ඉදිකටුපාන පහුවෙනවත් එක්කම බෝර්ඩ් එකක් ගහලා තියෙනවා " ඔබට උඩමලුවට ඇත්තේ තව පොඩි දුරකි " ඒ වගේම ඒ බෝර්ඩ් වල ඊලගට හමුවෙන ස්තානයට ඇති පඩිපෙල් ගනනද සටහන් කරලා තියෙනවා ඉතිං වැඩි දුරක් යන්න කලින් අපිට හමුවෙනවා මහගිරිදඹය මේක තමයි ගොඩක් අය නගින්න අමාරුම තැන කියලා කියන්නේ මොකද මේකේ පඩිපෙල් තියෙන්නේ අංශක 90 ට ඉතිං මහගිරිදඹේ තරනය කරලා අවසන් වනවත් සමගම අපිට හම්බෙන්නේ ඇහළ කණුව කියන ස්තානය මෙතන ගොඩක් ප්‍රසිද්ධයි මොකද හැමෝම කියනවා ආදරේ කරන අය මේ ඇහළ කණුව ලග නතර වෙලා යන්න කියලා සුදුපාට හුණු ගාපූ ඒක උඩ කුඩයක් ඉහලලා තමයි මේ ඇහළ කණුව තියෙන්නේ ....
ඉතිං මේ ඇහළ කණුවත් එක්කම තියෙන්නේ අහස් ගව්ව මේක මහගිරිදඹේටත් වඩා අමාරුයි පඩිපෙල් තියෙන්නේ හරි කෙලින් හැබැයි අහස් ගව්ව තරණය කරලා ඉවර කරනවත් සමගම අපිට උඩමලුව තමයි හම්බෙන්නේ ඒ නිසා මෙතන ඉදලා හැමෝම වගේ නගින්නේ කවි කිය කිය
ඉතිං පැය කීපයක ගමනකින් පසු අවසානයේ අපි උඩමලුව වෙත ලගා වෙනවා සාදූ කාර මැදින් උඩමලුවට ගොස් අපේ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පතුල වන්දනාමාන කර හැමෝම යන්නේ දොළොස්මහේ පහනට තෙල් දාන්න එතනින් පස්සේ ශ්‍රී පාදස්තානයට ගියපු වාර ගනන අනුව හැමෝම ඝන්ටාරේ නාද කරනවා
ඉතිං අපි ගියේ රෑ නිසා අපි උදේ ඉරසේවයත් බලලම තමයි පල්ලෙහාට බහින්න ගත්තේ
ඇත්තම කීවොත් අපි රෑ නැගපු නිසා පරිසරයේ සුන්දරත්වයක් බලන්න බැරි උනා හැබැයි උදේ ඉරසේවය බලනවත් එක්කම මට හිතුන දෙයක් තමයි මේක තමයි ලංකාවේ තියෙන දිව්‍යලෝකය කියලා ඒ තරමට ලස්සනයි ඉරේ රැස් වළාකුලුවලට වැදිලා හතර වටේට විහිදෙන්නේ හරියට බඹර චක්‍රයක් කැරකෙනවා වගේ
ඉතිං ඉර සේවෙත් බලලා අපි පල්ලෙහාට බහින්න ගත්තා මං හිතන්නේ මුලු ලංකාවම පේනවා සමනලකන්ද මුදුනට ඇත්තටම ඇතම් ග්රන්ථ වල ලියවිලා තියෙනවලු ලංකාවේ කොහේ හිටියත් මේ සමනල කන්ද එතන්ට පේනවා කියලා
සමනල කන්ද වටේට තියෙන පාට පාට ගස් හරියට සමනලයෝ වහලා ඉන්නවා වගේ ඒ තරමට ලස්සනයි ( මේ ලස්සන ඇස් දෙකෙන් දකිනකන් කවුරුත් විශ්වාස කරන එකක් නෑ )
ඒවගේම විශාල ගල් කුලුණු මුදුන් වලින් කඩාහැලෙන කුඩාදිය පහරවල් අවසානනේ විශාල දියඇලි ලෙස පහළට කඩාවැටෙන හැටි
මීදුමත් එක්ක ගස් වල කොළ වලට වැටිලා තියෙන පිණි හරියට පබලු වගේ දිළිසෙනවා
ඉතිං ලංකාවේ තියෙන මේ දිව්‍යලෝකේ බලන්න අනිවාරෙන්ම යන්න ඕනේ ගියොත් ආයෙත් එන්න හිතෙන්නේ නැති තැනක් තමයි ශ්‍රී පාදය කියන්නේ
ඉතිං අවසානෙට කියන්න තියෙන්නේ සොබාවසෞන්දර්ය අතින් අතිවිශිශ්ට ස්තානයක් වෙන මේ ශ්‍රී පාදයට ඔයාලත් යනවනම් මතක ඇතුව ඔයාලගේ පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න ...💗🌼
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴 𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka

❝බතට කන්න බැරි බතලේ ගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොල කන්ද❞
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴 𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙකඳු තුනට නායක සමනොල කන්ද❞
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴 𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
ඔයාලා හැමෝම ඔයාලගේ Telegram account වල Two step verification active කරගන්න මේ දවස්වල Account උස්සනවා ඊයේ මගේ එකටත් වැඩේ දෙන්න හදලා 🥹💔
දුම්බරට වෙලාව කියන සුන්දර මානිගල කදු වැටිය...🍃🏕
𝙶𝙾𝙾𝙳 𝙼𝙾𝚁𝙽𝙸𝙽𝙶 ළමයී....💗
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴 𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
𝙶𝙾𝙾𝙳 𝙼𝙾𝚁𝙽𝙸𝙽𝙶 ළමයී....💗
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴 𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
𝙼𝙴𝚁𝚁𝚈 𝙲𝙷𝚁𝙸𝚂𝚃𝙼𝙰𝚂 𝙰𝙳𝚅𝙴𝙽𝚃𝚄𝚁𝙴𝚁𝚂✨🎄
This season is a time of joy, wonder, and gratitude, and I’m so thankful to share my journey with all of you. May your holidays be filled with love, warmth, and the magic of exploration—whether you're discovering new places or simply cherishing the beauty of home. Here's to a season of adventure, connection, and dreaming big for the year ahead.
Stay inspired and keep exploring! 🌍🎁
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴'𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰

බලාපොරොත්තු කියන ඒවා තියාගෙන ඉන්න !
මොකද ඒවා ඉෂ්ට උනාම දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ !
ඒක මාරයි ..!! 🐾️🌿
- නෙරීනා
⸻𝙲𝙾𝙿𝙸𝙴𝙳⸻
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴'𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
මොකද ඒවා ඉෂ්ට උනාම දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ !
ඒක මාරයි ..!! 🐾️🌿
- නෙරීනා
⸻𝙲𝙾𝙿𝙸𝙴𝙳⸻
──────────────────
❝සුන්දර රස්තියාදුවේ සොදුරු නවාතැන්පල ❞
𝙽𝙰𝚃𝚄𝚁𝙴'𝚂 𝙷𝙰𝚅𝙴𝙽 | 𝚂𝚁𝙸 𝙻𝙰𝙽𝙺𝙰🇱🇰
☛https://t.me/NaturesHavenSrilanka
Telegram නාලිකාව Link විස්තර