මුල් පිටුව › සමූහ › Agriculture 📗☘️🌿🍁🐂🐔️🐓😍
Agriculture 📗☘️🌿🍁🐂🐔️🐓😍 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

Agriculture 📗☘️🌿🍁🐂🐔️🐓😍 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
ඇගට නොදැනෙන්න agri ගොඩදාමූ ...❤️
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

289 අනුගාමිකයින්
24 Jul 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
The owner of this channel has been inactive for the last 17 months. If they remain inactive for the next 20 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
Telegram post image
Good morning හැමෝට ම

මං මේ group එක පටන් ගත්තේ 2022 May වල , ඒ අවුරුද්දේ මාත් එක්ක වැඩ කරපු හැමෝට ම ස්තූතියී කරන්න ඕන නිසයී මං මේ msg එක දාන්නේ
මාත් ඒ අවුරුද්දේ exam කරන ගමන් තමයී මේ group එක කරේ , ඉතින් කම්මැලිකමක් නැතුව මගේ වැඩත් කරගෙන , ඔයාලත් පොඩි හරී උදව්වක් වෙන්න පුළුවන් වුණ එක ගැන මට සතුටුයී
ඒ වගේ ම කියන්න ඕන , අද මං විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගෙන , යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ , ඒක ගොඩක් සතුටෙන් මං කියන්න ඕන

මේ msg එක කලින් දාන්න ඕන එකක් , පරක්කු වුණ එක ගැන සමාවෙන්න , අවසාන වශයෙන් මට කියන්න ඕන , මේ group එකෙන් වැඩක් ගත්තූ , මාත් එක්ක එකට වැඩ කරන්න ආපූ හැමෝටම ගොඩක් ස්තූතියී වගේම පින් ❤️🙏🍃
බුදුසරණයී 😍😍
Telegram post image
2024 අවුරුද්දේ දෙවන වරට exam කරන නංගිලා මල්ලිලාට ප්‍රශ්න වලින් agri පාඩම් ඔක්කොම මතක කරලා දෙන වැඩක් කරනවා
පාඩම් ඉගැන්වීමක් සිදුකරන්නේ නෑ
පලමු වරට විභාගයට පේනී සිටින නංගිලා මල්ලිලාටත් සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න කැමති අය
@Agriunit inbox msg එකක් දාන්න
වැඩි විස්තර දැනගන්නත් පුළුවන්
Telegram post image
ටිකද ඉදලා මේක කියවලාම යන්නකෝ

ගිය අවුරුද්දේ වගේම මේ පාරත් agri essay program එකක් පටන් ගන්නවා මේ අන්තිම මාස දෙකේ 

අපි essay 100 ක් ම ලියමුද මේ දවස් 80

මේ වෙනකන් agri essay ලියලා නැති අයටත් , පාඩම් කරලා නැති හෝ පාඩම් කරපු ඒවා මතක නැති අයටත්
අපි එක්ක එකතු වෙලා මේ essay ලියලා syllabus එකේ 75 % ක් ම මතක් කරගන්න පුළුවන්

ඉතින් මේ දවස් 80 daily අපි essay ලියනවා
ඔයාලට discussion marking එකක් විදිහට සහ voice discussion එකක් විදිහට යන ක්‍රම දෙකටම ලැබෙනවා

ඒ විතරක් නෙමේ time හදාගන්න , zoom live ඇවිල්ලා , time එකට essay ලියන්න practice එකකුත් අපි දෙනවා

සම්බන්ධ වෙන්න කැමති අයට මේ link එකෙන් join වෙන්න පුළුවන්

https://t.me/agriessay2023
Telegram post image
හෝව් හෝව් මේ පාර Aleval Bio කරන ලමයෙක්නම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න...😁🙃

🔴 ඔයා තාම පාඩම් කරල ඉවර නැද්ද ? 😥
🔴 පාඩම් කරලා ඉවරකරගන්න බෑ වගේද ? ☹️
🔴 කොච්චර කරත් Paper කරගන්න ප්‍රශ්නවලට ලියන්න තේරෙන්නෙ නැද්ද ? 😒
🔴 කොටින්ම කීවොත් Bio කෙලවෙලා වගේද ? 😣

එහෙනම් මෙන්න විසඳුම 😌😁

Biology Speed Essay ක්ලාස් එකට Join වෙන්න...

මේකෙදි ,

🟢 මුල් පාඩමේ ඉඳන් අවසාන පාඩමටම රචනා ප්‍රශ්න 100 ක් ඔස්සේ මුලු සිලබස් එකේම මේ පාර විභාගයට අවශ්‍ය සියලු කොටස් ආවරණය කර දෙනවා..

🟢 හැමප්‍රශ්නෙකටම Complete විවරණයක් , විවරන video වක් , Target ප්‍රශ්න සියල්ලම් ලබා දෙනු ලැබේ..

🟢 ගියවර පංතියේදි අනුමාන කල සියල්ල එවර විභාගයේදි ලැබී ඇත..(Telegram group එකට සම්බන්ධ වී තහවුරු කරගත හැක.

🟢 ලඟදීම ආරම්භ වේ..මාස 1 1/2 ක් ඇතුලත ගොඩ යන්න දැන්ම Join වෙන්න..

🟢 වැඩි විස්තර සඳහා Telegram Group එක සමඟ එකතු වෙන්න..
හෝව් හෝව් මේ පාර Aleval Bio කරන ලමයෙක්නම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න...😁🙃

🔴 ඔයා තාම පාඩම් කරල ඉවර නැද්ද ? 😥
🔴 පාඩම් කරලා ඉවරකරගන්න බෑ වගේද ? ☹️
🔴 කොච්චර කරත් Paper කරගන්න ප්‍රශ්නවලට ලියන්න තේරෙන්නෙ නැද්ද ? 😒
🔴 කොටින්ම කීවොත් Bio කෙලවෙලා වගේද ? 😣

එහෙනම් මෙන්න විසඳුම 😌😁

Biology Speed Essay ක්ලාස් එකට Join වෙන්න...

මේකෙදි ,

🟢 මුල් පාඩමේ ඉඳන් අවසාන පාඩමටම රචනා ප්‍රශ්න 100 ක් ඔස්සේ මුලු සිලබස් එකේම මේ පාර විභාගයට අවශ්‍ය සියලු කොටස් ආවරණය කර දෙනවා..

🟢 හැමප්‍රශ්නෙකටම Complete විවරණයක් , විවරන video වක් , Target ප්‍රශ්න සියල්ලම් ලබා දෙනු ලැබේ..

🟢 ගියවර පංතියේදි අනුමාන කල සියල්ල එවර විභාගයේදි ලැබී ඇත..(Telegram group එකට සම්බන්ධ වී තහවුරු කරගත හැක.

🟢 ලඟදීම ආරම්භ වේ..මාස 1 1/2 ක් ඇතුලත ගොඩ යන්න දැන්ම Join වෙන්න..

🟢 වැඩි විස්තර සඳහා Telegram Group එක සමඟ එකතු වෙන්න..

https://t.me/specialbioessayclass
Telegram post image
අද essay ප්‍රශ්නය
1 . පාෂාණ වල රසායනික ජීර්ණය විස්තර කරන්න 📌🪨🍃
Telegram post image
🌟A/L සියලු විෂය ධාරාවන් වලට අදාල ව ,

🎥පාඩම් වලට අදාල Videos
♦️Papers
♦️Tutes
♦️Short Note & Notes
♦️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
♦️ විවරණ
♦️පේසුරු කට්ටල

💋 ඔයාලට හැමදේම ලේසියෙන් ගන්න පුලුවන් 💋

‼️ Join වෙලාම බලන්න ‼️
Telegram post image
🟥 2023 Biology AL exam කරන හැමෝම  අගෝස්තු 25  සිට 31 දක්වා පිළිවෙලට මේ වැඩේ කරන්න.

✅ අනිවාරයෙන් වෙනසක් වෙනවා Result එකේ..

⭕ අගෝස්තු 25 සිකුරාදා රාත්‍රී 8.30 සිට දින 07 එකදිගට ,
පළමු ඒකකයේ සිට හයවන ඒකකය දක්වා සම්පූරණ THEORY අවරණය වෙන විදිහට  "MCQ 100k " සාකච්චා කරන්වා..

අවසානයේ දී MAIN  FULL PAPER එක ලියවල සාකච්චා කරන්වා..

මේක ලොකු වැඩක් .
අනිවරයෙන් කරමු හෙමෝම එන්න.

100% නොමිලේ සම්භන්ද වෙන්න පුලුවන්.

⭕ TUTE , PAPERS  , Link සියල්ල Telegram Group එකෙන් ගන්න පුලුවන්.

Telegram Channal Link - https://t.me/biobashanapaperclass
Bashana Withanage
2023 AL Biology
"Bio සතිය"
Telegram post image
මේ 3  ලියන්න . මං  දවල් වෙනකොට discussion  දානවා ...
  පුළුවන්  විදිහට උත්සහ කරන්න  ඒකයි වටින්නේ ❤️
Telegram post image
අද රචනා ප්‍රශ්නය 
     අංක 02 .
2016  . 01  ( ¡ )
    කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය කෙරෙහි දේශගුණික  විපර්යාස  වල  බලපෑම   විස්තර කරන්න .
Telegram post image
අපි හෙට ඉදන් essay ලියන්න පටන් ගමූ 🌱💚💦✨
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 289
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →