මුල් පිටුව › සමූහ › Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰
Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
අලුත්ම රැකියා අවස්ථා ගැන දැනගන්න දැන්ම aluthjobs.com වෙත පිවිසෙන්න 🇱🇰❤️‍🔥
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

4.8K අනුගාමිකයින්
26 Sep 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පුරප්පාඩු

1.ඉංජිනේරු තනතුර (සිවිල්) - MLM
2.ඉංජිනේරු තනතුර (විදුලි සහ විද්‍යුත්) - MLM
3.ඉංජිනේරු තනතුර (මැරීන් / යාන්ත්‍රික) - MLM 1

වයස, අධ්‍යාපනික, වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සනාථ කරන සහතික පත්‍රවල ඡායා පිටපත් සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්, 2026-10-12 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන්
"ප්‍රධාන කළමනාකරු (මානව සම්පත් සහ පරිපාලන), මානව සම්පත් සහ පරිපාලන අංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොච්චිකඩේ, කොළඹ 13" යන ලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය.

වැඩිදුර විස්තර සඳහා මෙම නිවේදනය https://aluthjobs.com/job/sri-lanka-ports-authority-job-vacancies/ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත.
Telegram post image
ඔයත් දැන්ම ලියාපදිංචි වෙන්න - https://aluthjobs.com/sms/
Telegram post image
🚨 ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2026
 
📌 තනතුර: දුම්රිය ආරක්ෂක (කාන්තා/පිරිමි)
 
📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න  දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/sri-lanka-railway-department-job-vacancies-2026/
 
📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.09.28
 
⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇
 
✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
Telegram post image
📢 ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ තනතුරු 200ක් බඳවාගැනීම 2026 🇱🇰
📥සම්පූර්ණ රැකියා ගැසට් සහ අයදුම්පත්, සුදුසුකම් ඇතුලු විස්තර සඳහා 👇
https://aluthjobs.com/job/inland-revenue-job-vacancies-sri-lanka-2026/
📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
🔴 2026 අගෝස්තු 31 (ප.ව. 9.00)
📮 අයදුම් කල යුතු ආකාරය
ඔබගේ අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් පමණක් යොමු කළ යුතුය.
💼තනතුරු පුරප්පාඩු විස්තර
✅පුරප්පාඩු – 200 (දිවයින පුරා විවෘත)
✅ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා

👨‍🎓 සුදුසුකම්
🔹 වයස අවුරුදු 28 දක්වා ස්ත්‍රී පුරුෂ (රාජ්‍ය සේවයේ නියුතු අයට උපරිම වයස 35).
🔹 ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
🔹 ගැසට් නිවේදනයේ සඳහන් තනතුරුවලට අදාල සුදුසුකම් සපුරා තිබීම
💰 ආරම්භක දළ මාසික වැටුප:
💵 මාසික මූලික වැටුප රු. 82,150
(මූලික වැටුප+ජීවන වියදම් සහ වෙනත් දීමනා සහිතව පලමු මස සිට 100,000කට වැඩි වැටුපක්)
📌බඳවාගැනීමේ ක්‍රමය
📝විවෘත බඳවාගැනීම
📝 ලිඛිත තරග විභාගය + සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය
⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇
✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
Telegram post image
ලංකාවේ ඉහල පෙලේ ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස රැකියාව ආරම්භ කර ඉහල වැටුපක් ලබාගන්න.
බදවා ගැනීම් සීමිත බැවින් දැන්ම අමතන්න...

📱 WhatsApp your CV: +94 77 329 1072
Telegram post image
📢 ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රැකියා අවස්ථා 2026 | ස්ත්‍රී පුරුෂ දිවයිනපුරා විවෘත බඳවාගැනීම 🏦✨

📥 සම්පූර්ණ රැකියා ගැසට් සහ අයදුම්පත්, සුදුසුකම් සහ යොමුකරන ලිපිනයන් ඇතුලු විස්තර සඳහා 👇
https://aluthjobs.com/job/nsb-bank-job-vacancies-2026/

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 අගෝස්තු 14 🗓️

📌 බඳවා ගැනීම් සිදු කෙරෙන තනතුරු:
කනිෂ්ඨ මට්ටමේ සිට ඉහළ මට්ටම් දක්වා තනතුරු වෙන වෙනම බඳවාගැනීම 2026
(Grade III & Grade IV Level) 📝

📅 වයස් සීමාව
අවුරුදු 45 දක්වා ස්ත්‍රී පුරුෂ 👥

💰 ආරම්භක දළ මාසික වැටුප:
💵 රු. 182,000 – 195,000 (මාසිකව) 💰

🎁 හිමිවන ප්‍රතිලාභ:
✔️ ස්ථිර පත්වීම ✅
✔️ විශ්‍රාම වැටුප් 🏖️
✔️ වෛද්‍ය ආධාර 🏥
✔️ බෝනස් 💸
✔️ සහන පොලී අනුපාත යටතේ නිවාස හා සේවක ණය 🏠
✔️ වෘත්තීය සමාජිකත්ව ගාස්තු ප්‍රතිපූරණ සහ තවත් ප්‍රතිලාභ රැසක් 🤝

🎯 රාජ්‍ය බැංකුවක ඉහළ වැටුප් සහිත ස්ථිර රැකියාවක් සොයන ඔබට අවස්ථාවක්! 🚀
Telegram post image
📢 WE ARE HIRING – SALES REPRESENTATIVES 🚀

Join Tastyy (Pvt) Ltd., one of Sri Lanka's leading importers and distributors of premium food brands!

If you're passionate about sales, enjoy building customer relationships, and are ready to grow your career, we'd love to hear from you.

Key Requirements:
✅ Minimum 3 years' experience in Sales/Marketing/Distribution
✅ Experience in FMCG, HORECA, or Bakery industry is an added advantage
✅ Excellent communication and negotiation skills
✅ Own a motorbike with a valid driving licence
✅ Self-motivated with a target-oriented mindset
✅ Willing to travel and develop distributor & retailer networks

✨ Represent 12+ internationally trusted brands and be part of a winning team with attractive career growth opportunities.

📩 Send your CV to: [fi@tastyy.com](mailto:fi@tastyy.com)
📱 WhatsApp your CV: +94 77 329 1072

📍Please refer to the attached vacancy advertisement for full details.
Telegram post image
Walk-in Interviews at Queensbury Hospital!
Join our healthcare family and take the next step in your career..
📍 Location: Queensbury Hospital Premises
📅 Date: 22.07.2026
🕒 Time: 10.30 a.m. - 1.30 p.m.

තවත් මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගැනීමට පිවිසෙන්න 👇

https://tinyurl.com/yn4y5bh8
Telegram post image
🚨 Petroleum රැකියා අවස්ථා 2026

📌 තනතුර: TRAINEE ASSISTANT FOREMAN | TRAINEE ASSISTANT FOREMAN

📌 වැටුප - Rs.146 000

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://www.aluthjobs.lk/2026/07/ceylon-petroleum-corporation-ceypetco.html

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.21

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 35 ට අඩු විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
Telegram post image
🚨 ලංකා බැංකුවේ රැකියා අවස්ථා 2026

📌 තනතුර: Trainee Development Assistant

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/vacancies-at-boc-trainee-development-assistant-job-2026/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.25

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 30 ට අඩු විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2
Telegram post image
🚨 ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (NWSDB) කළමනාකරණ සහකාර රැකියා අවස්ථා 2026 ( ස්ත්‍රී පුරුෂ)

📌 තනතුර: අභ්‍යාසලාභී ලේකම් සහකාර

📌 කළමනාකරණ සහයක

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න දැන්ම පිවිසෙන්න
👉 https://aluthjobs.com/job/water-board-job-vacancies-management-assistant/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026.07.19

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18 - 65 අතර විය යුතුය.

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
Telegram post image
🚨 ලංකා බැංකුවේ (BOC) අභ්‍යාසලාභී ලේකම් සහකාර (Trainee Secretary Assistant) 2026 තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත. 🏦

📢 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව (Bank of Ceylon) රැකියා පාසැල් හැර යන දිවයින පුරා ස්ත්‍රී පුරුෂ ඔබට

📌 තනතුර: අභ්‍යාසලාභී ලේකම් සහකාර

📥 රැකියා සම්පූර්ණ ගැසට් නිවේදනය PDF,සුදුසුකම් සහ අයදුම්පත් විස්තර ලබාගන්න
https://aluthjobs.com/job/boc-job-vacancies-2026/

📅 අයදුම් කිරීමේ අවසාන දිනය: 2026 ජූනි 27

🌐 මාර්ගගතව (Online) පමණක් අයදුම් කළ හැක.
(2026-06-14 සිට ඔන්ලයින් අයදුම්පත් විවෘත වේ)

📍 සේවා ස්ථානය: දිවයින පුරා
🎓 අවම සුදුසුකම්:
✔️ G.C.E. (A/L) විභාගයට පෙනී සිට තිබීම ( 2S Pass)
✔️ G.C.E. (O/L) විභාගයෙන් සිංහල/දෙමළ සහ ගණිතය ඇතුළුව විෂයයන් සමත් වීම
✔️ පරිගණක හා MS Office පිළිබඳ දැනුම හා අදාල සුදුසුකම්

🎂 වයස් සීමාව: අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18 - 28 අතර විය යුතුය.
Telegram post image
රැකියා හොයන යාලුවෝ ඉන්නවනම් එයාලටත් අපේ Groups වලට Join වෙන්න මේ Links එයාලට යවන්න.

👉 Whatsapp Group - 01
https://chat.whatsapp.com/C8parfthLKMEOviAiIkyF5

👉 Whatsapp Group - 02
https://chat.whatsapp.com/KE0Bdwg4MMxLJ0p2wv5560

👉 Whatsapp Group - 03
https://chat.whatsapp.com/LQFbwOBIQfpKImuNqEMXFu

👉 Whatsapp Group - 04
https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

👉 Whatsapp Group - 05
https://chat.whatsapp.com/CTZTPjKQ9af3UgbfHRBc91

👉 Whatsapp Group - 06 https://chat.whatsapp.com/Ftio7Dk2yhsJMDEfegzXW7

👉 Whatsapp Group - 07
https://chat.whatsapp.com/GMjoeX7WFJs9TNuNMZGhWq

👉 Whatsapp Group - 08
https://chat.whatsapp.com/BkL4v66yWgi4vur9F8j0Hp

👉 Whatsapp Group - 09
https://chat.whatsapp.com/KVYlDr7NypxB6QcCJFQg54

👉 Whatsapp Group - 10
https://chat.whatsapp.com/IsDIc2QrYeg2JGAU8q84nE

👉 Whatsapp Group - 11
https://chat.whatsapp.com/E5bIzwL1uT1AKTcH9aVZAb

👉 WhatsApp Channel
https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K

👉 Telegram Channel
https://t.me/aluthjobs

👉 TikTok Account
https://www.tiktok.com/@aluthjobs

👉 FaceBook Group
https://web.facebook.com/groups/267994413812370

👉 YouTube Channel
https://www.youtube.com/@AluthJobsLK
Telegram post image
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කල ඔබට මෙන්න ජීවිතය පටන් ගන්න අවස්ථාවක්. දිවයින පුර අලෙවි නිලධාරීන් බඳවා ගැනේ. සම්මුඛ පරීක්ෂණ සහ වැඩමුළුව බ්‍රහස්පතින්දා උදෑසන 8ට යක්කල ජීවක ඵමසියුටිකල්හිදී. පුහුණු නුපුහුණු සියල්ලට අයදුම් කල හැකියි. ලක්ෂයකට වැඩි වැටුපක් සහ දිරි දීමනා, අභ්‍යන්තර උසස්වීම් සහ වෘත්තීය දියුණුව සදහා අවස්ථා.

"CAREER OPPORTUNITY: Finished your O/Ls or A/Ls? Here is your chance to jumpstart your career! Jeewaka Pharmaceuticals is hiring Sales Officers island-wide. 💼🚀✨

Salary: Over LKR 100,000 + attractive incentives.

Who can apply: Both experienced and trainees.

When: This Thursday at 8:00 AM.

Where: Jeewaka Pharmaceuticals, Yakkala.

Benefits include fast-tracked internal promotions and professional career growth. Don't miss out! 📉📈
Telegram post image
📌 ලංකා විදුලි පුද්ගලික සමාගමේ රැකියා පුරප්පාඩු

📌 අවසාන දිනය - 2026 ජුනි මස 15

👉 අයදුම්පත් හා ව්ස්තර ලබා ගැනීමට පිවිසෙන්න..
https://aluthjobs.com/job/lanka-electricity-company-job-vacancies-2026-leco-jobs/
Telegram post image
📌 Sub Inspector Vacancies - Sri Lanka Police උප පොලිස් පරීක්ෂක තනතුරට බදවා ගැනීම
අභිමානවත් රැකියාවක් ශ්‍රී ලංකා පොලීසියට බදවා ගැනීම 2026

📌 අවසාන දිනය - 2026 ජුනි මස 05

📌සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ

📌 ශ්‍රී ලංකා පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂක තනතුර සදහා බදවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
මේ සදහා වයස අවුරුදු 18-25 ත් අතර කාන්තා පිරිමි දෙපාර්ෂවයටම අයදුම් කල හැක.

👉 පොලිස් රැකියා සහ අයදුම්පත් හා ව්ස්තර ලබා ගැනීමට පහතින් එක්වන්න.
https://aluthjobs.com/job/sri-lanka-police-vacancies-2026-sub-inspector-women-sub-inspector/
Telegram post image
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම 2026

Sri Lanka Customs Department Job Vacancies 2026

▪️ Closing Date - 2026/06/08
• Assistant Superintendent of Customs (ASC), Grade II
• රු.58,660-10x1,190-11x1,360-15x1,670- 110,570/=

සුදුසුකම් තියෙන අය, අයදුම් කරන්න. 👇
https://aluthjobs.com/job/sri-lanka-customs-job-vacancies-assistant-superintendent/

⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

✅ Telegram - https://t.me/aluthjobs
✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
Telegram post image
එස්තෝනියා රජය විසින් ඊයේ දිනයේදී අලුත් නීතියක් සම්මත කරගන තියනවා,

නව පනතට අනුව දක්ෂ විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පහසු වෙන විදිහට තමයි පනතක් සම්මත කරගන තියෙන්නේ.

දැනට Estonia ව තුල ශ්‍රම හිඟයකට මුහුණ දෙන අංශ.

Information and communication technology
Forestry and timber Industry
Healthcare
Metal and engineering industry
Chemical, rubber, plastic and building material industry
Transport, logistics, sales and repair of motor vehicles
Apparel, textile and leather industry
The agriculture and food industry
Education and research

විශේෂයෙන් යුරෝපෙට ඉගන ගන්න ආව අය මේ ගැන උනන්දු උනොත් ඉන්න රටෙ අමාරුනම් Estonia වලින් හරි ජොබ් එකක් හොයාගන යුරෝපේ ඉන්න බලන්න.

මේ ලින්ක් වලට ගිහින් ජොබ් මොනවද තියෙන්නේ කියලා ඉල්ලුම් කරලා බලන්න.👇
https://aluthjobs.com/job/estonia-job-vacancies-for-foreigners/
Telegram post image
📢 ජල සම්පත් මණ්ඩලය (Water Resources Board) රැකියා 2026
කාර්‍යාල සහයක ඇතුළු තවත් තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි.

👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණක් සිට NVQ සහ උපාධි දක්වා සුදුසුකම් ඇති සියලුම අය සඳහා වෙන වෙනම අවස්ථා ඇත.

📅 අවසන් දිනය: 2026 මැයි 08

👉ඉහත රැකියා සඳහා සම්පූර්ණ ගැසට් විස්තර සහ අයදුම්පත් ලබා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න
🔗 https://aluthjobs.com/job/water-resources-board-vacancies-2026/
Telegram post image
🚨 රැකියා අවස්ථා – පිරිසිදු කිරීමේ සේවකයින් 🚨

🧹 පිරිමි / ගැහැණු දෙපාර්ශවයම අයදුම් කළ හැක

📍 වැඩ ස්ථාන: Kollupitiya | Bambalapitiya | Wellawatte | Nugegoda | Townhall | Borella | Moragasmulla | Seeduwa

🕒 Flexible working hours

📲 Call / WhatsApp මගින් දැන්ම apply කරන්න: 077 754 1376

🔥 සීමිත අවස්ථා – අදම අයදුම් කරන්න!
(Sponsord Ad)
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 4.8K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →