Telegram
Telegram නාලිකාව Link
Android වැඩකාරයෝ - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
Android වැඩකාරයෝ Telegram channel.
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
4.1K
අනුගාමිකයින්
14 Oct 2026
නවතම පළ කිරීම
Google සමාගම සිය නවතම ප්‍රබල AI මාදිලිය වන Gemini 4 Argon එළිදක්වයි https://androidwedakarayo.com/google-introduces-a-new-powerful-ai-modal-called-gemini-4-argon/
Adobe Software සඳහා අභියෝග කරන නොමිලේ ලබා ගත හැකි ArtCraft Software එකතුව https://androidwedakarayo.com/a-collection-of-free-artcraft-software-that-challenges-adobe-software/
Anthropic සමාගම විසින් තම AI මාදිලි (Claude වැනි) වෙත අඛණ්ඩ සහ අනවශ්‍ය ලෙස නින්දාසහගත හෝ කෲර හැසිරීම් දැක්වීම පරිශීලකයින්ට තහනම් කර ඇත. කෙසේ වෙතත්, සාමාන්‍ය කෝපය, මාදිලි පරීක්ෂා කිරීම් හෝ අඳුරු නිර්මාණාත්මක ලියවිලි සඳහා මෙම තහනම අදාළ නොවේ.
Laptop පරිගණක අභිබවා ගිය Geekbench Benchmark ලබා ගත් iPhone 18 Pro https://androidwedakarayo.com/iphone-18-pro-achieves-geekbench-benchmark-scores-surpassing-laptop-computers/
ඉන්දියාව සඳහා Apple Pay සේවාව නිල වශයෙන් හඳුන්වා දෙයි https://androidwedakarayo.com/apple-pay-launches-in-india/
වෙළෙඳපොලට නිකුත් වන Googlebook https://androidwedakarayo.com/introducing-google-book/
Samsung Galaxy දුරකතන වෙත එන One UI 9.0 https://androidwedakarayo.com/introducing-one-ui-9/
නව SIM කාඩ්පතක් ලබා ගැනීමේදී Live Photography Verification අනිවාර්ය කිරීමට TRCSL සුදානම් වේ https://androidwedakarayo.com/trcsl-prepares-to-make-live-photo-verification-mandatory-for-new-sim-card-registration/
Gemini AI යෙදවුම Windows පරිගණක සඳහා නිකුත් වෙයි https://androidwedakarayo.com/gemini-app-for-windows-is-here/
Apple හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max https://androidwedakarayo.com/apple-introduces-iphone-18-pro-lineup/
Apple හඳුන්වා දුන් පළමු Foldable iPhone එක - iPhone Duo https://androidwedakarayo.com/apple-introduces-the-first-foldable-iphone-iphone-duo/
Here we go again!
Akshara Android app is here. Test it at https://groups.google.com/g/akshara-sinhala-keyboard-testers?pli=1
Akshara Android app is here. Test it at https://groups.google.com/g/akshara-sinhala-keyboard-testers?pli=1
විශ්වයේ අඳුරු රහස් සොයන්න NASA සූදානම් කරන Nancy Grace Roman Space Telescope මෙහෙයුම https://androidwedakarayo.com/nasas-nancy-grace-roman-space-telescope-mission-to-search-for-the-dark-secrets-of-the-universe/
Android වෙත එන Tap to Share https://androidwedakarayo.com/tap-to-share-coming-to-android/
iPhone පරිශීලකයින්ට ශ්‍රී ලංකා CERT ආයතනයෙන් හදිසි අනතුරු ඇඟවීමක් https://androidwedakarayo.com/sri-lanka-cert-issues-urgent-warning-to-iphone-users/
Spider-Man: Brand New Day චිත්‍රපටය සමඟින් Marvel විශ්වයට පිවිසෙන Samsung Galaxy https://androidwedakarayo.com/samsung-galaxy-enters-the-marvel-universe-with-spider-man-brand-new-day/
එළඹෙන සැප්තැම්බර් මස Number Portability පහසුකම ආරම්භවන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි https://androidwedakarayo.com/media-reports-that-the-number-portability-facility-will-be-launched-next-september-are-false/
එකම දුරකථන අංකය සෑම දුරකථන සේවා සපයන්නෙක්ගෙන්ම ලබා ගැනීමේ හැකියාව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර https://androidwedakarayo.com/steps-to-implement-the-facility-to-switch-networks-without-changing-phone-numbers-from-september/
Apple සමාගම Security Updates ඉක්මනින් නිකුත් කිරීමට පියවර ගනියි https://androidwedakarayo.com/apple-says-it-is-releasing-updates-early-in-response-to-ai-cybersecurity-concerns/
ලංකා බැංකුව විසින් මෙරට ප්‍රථම Mobile Wallet Tap & Pay සේවාව නිල වශයෙන් දියත් කරයි https://androidwedakarayo.com/bank-of-ceylon-officially-launches-sri-lankas-first-mobile-wallet-tap-pay-payment-service/
Telegram නාලිකාව Link විස්තර