මුල් පිටුව › සමූහ › Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y.
Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y. Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

Bio කෙටි ක්‍රම-✍🥗 learn with P.Y. - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
💚කට පාඩම් නොකර, ▲Biology කෙටි ක්‍රම වලින් ලේසියෙන්ම මතක තබා ගනිමු »« Bio කරන ඔයාගෙ යාලුවන්ටත් share කරන්න මේ link එක. 💡💡💡CHEMISTRY inorgnic වලටත් උදව්වක් https://t.me/chemistry_keti_krama
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

4.3K අනුගාමිකයින්
27 Sep 2024 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
🔴!!

මාස ගානක් තිස්සෙ අපෙ video pack , live class වලට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරපු ලමයින්ගෙ අදහස් වලින් කිහිපයක් විතරයි මේ 👆👆

පාඩම් කරන කෙටි ක්‍රමත් එක්ක එයාලට bio පාඩම් කොච්චර ලේසි වෙලා තියෙනවද කියලට ඒ අදහස් වලින් ඔයාලටම තේරුම් ගන්න පුලුවන් 😍🔥

මේ අවසාන මාස කිහිපයෙ මේ කෙටි ක්‍රම video සියල්ල අඩු ගානකට දෙන්න අපි තීරණය කරා. පාඩම් ලේසියෙන් පාඩම් කරගන්න කියල දෙන නිසා මෙ වෙලාවෙ පාඩම් හිර වෙලා ඉන්න අයට මේක ලොකු උදව්වක් වෙවි කියල හිතනව.

අපෙ video package වලින් ,

• unit 05 සත්ත්වයා කොටස් සියල්ල
• unit 09 micro පාඩම
• Unit 02
• unit 03
• unit 04 ශාකය
• unit 06,07

මේ පාඩම් සියල්ලම ලේසියෙන් ආවරණය කර ගන්න පුලුවන් .

🔴 අඩු කාලයකින් ,
🔴 ලේසි ක්‍රමවලින් පාඩම් කරල,
පාඩම් ටික ගොඩදාගන්න කැමති අය අනිවාරෙන්ම අදම මේ video ටිකත් එක්ක සම්බන්ධ වෙන්න.

@bioadmin01 මේකට " join video " විදියට msg එකක් එවල අදම සියලු විස්තර දැන ගන්න.🔥

#learnwithp.y.
Telegram post image
Telegram media post
👨‍🔬👩‍🔬#CwDNA official  telegram channel

https://t.me/joinchat/TBD_BjyHvEoPFWC4

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාවට අදාළ කෙටි සටහන් ,
😜 සාමාන්‍ය රසායනය
😜 අකාබනික රසායනය
😜 කාබනික රසායනය
😜 පරිසර රසායනය හා කර්මාන්ත රසායනය

👍 සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම. එකතු වන්න අපේ චැනලය සමගින් 😉😌
Telegram post image
මොකද හිතෙන්නෙ ඔයාලට ඉතිං  ....

Result ඇවිල්ල සතුටු වෙන අය වගේම අවුල් වෙලා ඉන්න අයත් ඇති අනිවාරෙන්ම.

ඔයා ඉන්නෙ සතුටින්ද දුකින්ද ?
ඕනම දෙයක්  කියන්න.දන්න විදියට මාත් උපදෙසක් දෙන්නම්

@bioadmin01 මේකට Result එක එවන්න හැමෝම ☺️

ඔයාලට තියෙන ප්‍රශ්නත් අනිවාරෙන්ම එවන්න . ✨️

සුබ පතනව හැමෝගෙම ඉස්සරහ අනාගතේට ! ...❤️🥳
Telegram post image
2025 Al bio කරන ඔයාලට අලුත්ම වැඩසටහනක් !!

සම්පූර්ණ video එක මේ link එකෙන් බලන්න.👇
https://www.youtube.com/live/HfabrmWsj4k?feature=shared

යාලුවන්ටත් අනිවාරෙන් share කරන්න .🔥
Telegram post image
විභාගෙට මාස 6 යි නේද?

මීට මාස 3කට කලින් පටන් ගත්ත අපෙ revision clz එකෙ මේ වෙනකොට

*ශාකය
*සංසරණය
*බහිස්‍රාවය
*ප්‍රතිශක්තිය
*අස්ථි
*ක්ශුද්‍ර ජිව විද්‍යාව පාඩම් අවසන් කරල තියෙනව.

Al bio paper එක හොදට ගොඩදාගන්න නම් අත්‍යවශ්‍යම පාඩම් 4 තමයි.
Unit 2 , ශාකය,unit 5 , micro කියන්නෙ මේකට හෙතුව මං video ගනනාවකම කියල තියෙනව.

ඉතිං ඔන්න මේ මැයි මාසෙදි එහෙනම් අපි,
• unit 2 සහ
•ප්‍රජනනය පාඩම් කොටස් ටිකත් අවසන් කර ගන්න යන්නෙ

සම්බන්ධ වෙන්න කැමති අයට "join rev may " කියල @wbw05 👈 මේ telegram එකට msg එකක් එවන්න තමයි තියෙන්නෙ.

(මැයි මාසෙට අදාලව මැයි 08 තමයි clz එක ආරම්භ වෙන්නෙ . ඊට කලින් සම්බන්ධ වෙන්න.)

මේ වෙනකොට අවසන් කරපු කොටස් වල recordings ගන්න අවශ්‍ය අය ඉන්නව නම් , @bioadmin01 👈මේකට  " past rev video " විදියට msg එකක් එවන්න තමයි තියෙන්නෙ.

#එපා_උනු_කටපාඩම_වෙනුවට_ලේසියෙන්ම_මතකයට
Telegram post image
Al bio පාඩම් කරද්දි මමත් පාවිච්චි කරෙ මේ ක්‍රමම තමයි.

මේ video එක හොදට අන්තිම වෙනකං බලන්න උදා එක්කම පැහැදිලි කරනව .පාඩම් කරන විදිය ගැන !! 👇👇👇

https://youtu.be/F4gki3dGetw?feature=shared
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 4.3K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →