මුල් පිටුව › සමූහ › CYBER TRICKS ⚡️
CYBER TRICKS ⚡️ Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

CYBER TRICKS ⚡️ - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community. 𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨ ✹LINK ✹ADS: https://adsly.me/cybertricks_sd ✹CONTACT @adsithumbot
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

4.4K අනුගාමිකයින්
08 Oct 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
#SCAM_ALERT

This email appears to come from a real Google address, and the link starts with google.com. Attackers can now ride on Google and Microsoft's own sign-in and alert features, and AI has cleaned up the typos that used to give them away.

Phishing emails are getting more sophisticated, so the safest habit is to skip the link and open the app or type the address yourself. We detail more about this on our latest blog.
https://blog.mega.io/fake-google-security-alert-email?mct=oct7fb
Telegram post image
මේක හොයාගන්න තැනක් නැද්ද... මම අහන්නේ gpu එක...🤔🤔
Telegram post image
Thinking about launching your own iGaming project or platform? Still on the fence?

Subscribe to BSW, where you'll find practical, no-fluff industry knowledge in one place. From licensing and payments to platforms, traffic and retention, we break down what actually works.


👉 Follow BSW and get ready to make your move.
Telegram post image
Claude fable 5 unlimited use krnna plwn method ekk soyagatta 3month...🌚
Telegram post image
THE ULTIMATE TRICK TO BLOCK ADS & STOP ISP TRACKING !

​මොන app එක ගත්තත්, web site එකකට ගියත් තත්පරෙන් තත්පරේ play වෙන annoying ads ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාව ඔන්න අද...🌚

ඒ තමයි private dns එකක් දාගන්න ඒක.. ​Third party apps, phone root කරන කතන්දර මුකුත් නෑ.
වැඩියෙන් data කැපෙන්නෙ නෑ... slow වෙන්නෙ නෑ..  හොඳම දේ dns එකක් දැම්මම isp(ex: dialog, mibitel, slt,..)
ට ඔයාගේ internet history එක බලන්න බෑ. ඔයා මොන sites වලටද යන්නේ අරකද මේකද කියල... ඔව් ඔව් ඒවත් බෑ🌚
ඒ වගේම ads වලට අමතරව malware, phishing links fake sites auto block වෙනව..

කරන්න තියෙන්නෙ මෙච්චරයි.. settings වල connections, network/internet settings යන්න.. එතන private DNS එකට ගිහින් එතන පහල text box එකේ,

🛑 dns.adguard-dns.com

මේක type කරල save කරන්න.. එච්චරයි...!

​හැමෝටම වගේ වටින දෙයක් මේක. save කරලා තියාගන්න... reaction එකක් එහෙම දාන් යන්න ඉතින් ඔයාටත් වැදගත් උනානම්..👉👈

#LifeHack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Telegram post image
TYPING MASTER - LEARN TO TYPE LIKE A MASTER!

හුඟක් අයට තියන ප්‍රශනයක්නේ typing බැරි එක. හරියට බැරි එක.. මොකද සමහරු keyboard එක දිහා නොබල type කරගෙන කරගෙන යද්දි ගොඩක් අය කරන්නෙ කෝ කෝ typing...🥲💔 Interview වලදි එකෙන්ම එලියේ..

ඉතින් මේ software එකෙන් ඔයාලට වේගෙන් type කරන්න , keyboard හසුරවන විදිය හොඳට ඉගෙන ගන්න පුලුවන් වටින software එකක්.. ඉතින් අහන්න දෙයක් නෑ ගොඩක් අයට වටින දෙයක්.. save කරල තියාගන්න.. reaction එකක්වත් දාන්න..😁♥️

මට මේකේ latest version එකේ safe crack එකක් හොයාගන්න බැරි උනා මේක old version එකක්.. ඒත් ලොකු වෙනසක් නෑ tutorials වල. ඔයාලට trail එක අදාල website එකෙන් හෝ microsoft store එකෙන් ගන්න පුලුවන්.. 👇

✹ www.typingmaster.com

#Software
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Telegram post image
BREATHE . SO

මේක මට කනාවට වගෙ හම්බුන site එකක්.. ඔයාල දන්නවා stress වෙලාවට breathing exercises, stress එක අඩු කරගන්න සහ focus එක වැඩි කරගන්න කොච්චර වටිනවද කියල.. දන්නෙ නැත්තම් අද දැනගන්න breathing exercise දිනපතා කරන එකෙන් කාංසාව ආතතිය අඩු කරන්න, චිත්තවේග නියාමනයට, සංජානන හැකියාව/සිහිය වැඩි කරගන්න උදව් වෙනවලු. 👌

ඉතින් ඔයාලටත් stress වෙලාවට මේ website එකට ගිහින් හුස්ම ගන්න😉😅
විහිලු නෙමෙයි ගොඩක් අයට වැදගත් වෙයි මේක.. Home screen එකට add කරගන්න කැමති අය.

➤ LINK : BREATHE . SO

#webtool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Telegram post image
Match එක බලන්න link එකක් හොයන අයට...

sky sports.. vlc hari iptv hri dala blnn...

https://bl.rutube.ru/livestream/7c13a51576b9ff2601f08f5d57dd5169/index.m3u8?s=uiXES2ePt7xTpQnbJxn7Dg&e=2074684474&scheme=https
Telegram post image
දැකපු ලස්සනම ඡායාරූපයක්...
Telegram post image
BLIMB . SU

මේක නම් හැමෝටම වටින දෙයක්. මොකද දැන් බහුතරය screens වලට addict වෙලානේ ඉන්නේ. නැතත් දවසේ බහුතර වෙලාවක්.. ඒ අයට තියන ලොකුම ප්‍රශ්නේ තමා ඇස් ප්‍රශ්නෙ.. ඊට පස්සෙ ඔලුවේ කැක්කුම, ඉරුවාරදය බ්ලා බ්ලා ලෙඩ ගොඩයිනේ.. 🥴
ඉතින් ඕවට තියන එකම විසඳුම eye exercise කරන එක.. ඉතින් මේ BLIMB.SU website එක තියෙන්නෙ අන්න ඒකට. ගොඩක්ම monitor ඉස්සරහ ඉන්න අයට වැදගත් වෙයි.. ඇත්තටම ඇස් වලට සහනයක් තියනව මෙහෙම exercise කරාම දවසකට දෙසැරයක්.. stress එක අඩු කරගන්න, focus එක වැඩි කරගන්නත් පුලුවන්.. අනිවාරෙන් try කරල බලන්න.👉👈
homescreen එකට add කර්ගන්න. නැත්තම් browser එකේ pin කරගන්න වටින website එකක්🤝

LINK : BLIMB.SU

#LifeHack
#WebTool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
Telegram post image
පැයක් විතර try කරල dialog customer care එකට call කරාම දැන් AI assistant කෙනෙක්නේ කතා කරන්නේ.. මොන ඒ.සකමක්ද ඒ....
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 4.4K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →