මුල් පිටුව › සමූහ › Dayal Herath 📚 Chemistry 📚
Dayal Herath 📚 Chemistry 📚 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

Dayal Herath 📚 Chemistry 📚 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
දක්ෂයන් අති දක්ෂයන් කරන රසායන විද්‍යා පන්තිය.❤
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

1K අනුගාමිකයින්
10 Nov 2024 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
🔮 2026 Theory /Paper සිසුන් පහත link එක හරහා telegram සමූහය වෙත සම්බන්ධ වන්න.🎯

https://t.me/Dayalherath2026ChmistryT

ස්තුතියි ❤‍🔥

🔰Dayal Herath - Coordinating Crew
Telegram post image
🔮 2️⃣0️⃣2️⃣6️⃣ Paper Class Telegram Channel 👇

🔥https://t.me/dayalherath2026paperclass

ස්තුතියි ❤‍🔥

🔰Dayal Herath - Coordinating Crew
Telegram post image
🔮ප්‍රශ්න පත්‍ර පොත🔮
             2️⃣0️⃣2️⃣4️⃣
                     📚
📌සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දහයක් !
▪️Mcq papers   -10
▪️Structured essay papers- 10
▪️Essay papers-10

📌සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙනම පොතක.

🌀Paper book - pages - 262

🌀Answer book*  - pages - 120

📌පොත් දෙකෙහිම මිල 1000 යි.
( අය කිරීම මුද්‍රණ ගාස්තු පමණි)

📌 සුසිප්වන් ආයතනයේ Book  shop එකෙන් සැප්තැම්බර් මස 8 වන දින සිට ලබාගත හැක.🥳

📌 සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කර ඇති බැවින් ඉක්මනින් ඔබගේ පිටපත වෙන්කරගන්න.

( ❌නැවත පොත් මුද්‍රණය කරනු නොලැබේ.)

⁣
🔰Dayal Herath
Telegram post image
♻️ කොළඹ යහළුවන්ට කියන්න....😊
Telegram post image
♻️ 2026 - Chemistry Class - Monthly Test ♻️
👉 practicals සමග Chemistry

♻️ Dayal Herath ♻️
2026 - Theory - susipwan - Gampaha

👉 මේ දක්වා පවත්වන ලද සියලුම පන්ති අතරින් පළමු මාසයේ වැඩිම සිසු සහභාගිත්වයක් පවතින පංතිය.

👉 අප ගැන විශ්වාසය තැබූ දරුවන්ට❤

👉 පංතියේ සාර්ථක කරගැනීම සඳහා උදව් කර සියලු දෙනාට ගොඩක් ස්තූතියි. 🙏🌷❤
Telegram post image
Diamond Paper - 1

♻️ බලාපොරොත්තු සංඛ්‍යාවට වඩා ප්‍රශ්න පත්‍ර ලිවීමට දරුවන් පැමිණීම නිසා 1 වන ප්‍රශ්න පත්‍රය මේ වන විට අවසන් වී ඇත.

♻️ Paper ඒක ප්‍රින්ට් එකට දමා ඇත.

ඉරිදා දින සිට paper එක නොලැබුණු දරුවන් instructors ලාගෙන් ඉල්ලාගන්න.

♻️Diamond paper-2
මෙම සතියේ අඟහරුවාදා දින සිට සඳුදා දින දක්වා පිළිතුරු ලිවිය හැක.

අඟහරුවාදා
පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

සිකුරාදා
පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

සෙනසුරාදා
පෙ: ව 7:00 - 12:30
ප: ව 12:00 - 5:30

ඉරිදා
පෙ: ව 8:00 - 12:30
ප: ව 12:00 - 5:30

සඳුදා
පෙ: ව 8:00 - 1:30
ප: ව 12:00 - 5:30

👉 ජයග්‍රහයකු ලෙස උසස් පෙළට සමුදෙන්න දෙන්න,
ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න.❤

අපිට කළ හැක්කේ පුතාලට නිසි මඟ පෙන්වීම පමණි.
හරි මාර්ගයේ ඔබ තනියම යා යුතුය.
උසස් පෙළ විභාගය දැන් පෙනෙන මානයේ ඇත. ❤

💢Dayal Herath💢
Telegram post image
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරන පුතාගේ අම්මා හෝ තාත්තා ඉන්නවනම් whatsapp message එකක් තබන්න.

මගේ identity කාඩ් එක අලුත් කරගන්න වෙලා. 🙂 උදව්වක් ඉල්ල ගන්න.
Telegram post image
💎 Diamond papers ලිවීම ඇරඹේ.

සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 16 ක්.

විභාගයට තියෙන වැදගත්කම දන්නෝ දනිති🙂
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 1K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →