E-Learnlk ™ Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

E-Learnlk ™ - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
Project was shutdown ⚰️ •Readme bit.ly/elearnlk •Start : 2021-04-28 •End : 2025-04-18 -By❤️ Mizsuki Was a FREE 😇 & Nonprofit Project💌 This was for educational purposes only,all rights reserved to original owner
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

10.7K අනුගාමිකයින්
28 Aug 2025 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
මේ පාර කැම්පස් තේරුන අයට Congratulations❤️

ඒ වගේම මේ පාර බැරි වුන අය ඊළගපාර කොහොම හරි යමු❤️🙌
Telegram post image
Damn , It's been 4 years now 😱
now this project comes to an end :'(
⚰️R.I.P E-learnlk 2021-2025 ⚰️

I hope you get something useful from it.
i'm glad that i was able to help you all  even just a little. Good luck with your future 😇

And i apologize 🙏  if this project caused any trouble to anyone. This was never meant to bother or inconvenience anyone.  Whole purpose was this > purpose

Sorry for been offline for a long time  and no responses😶‍🌫️.Too many old messages.Sorry i didn't read those, just came 😶‍🌫️ and i won't be able to read all.

Thanks for everyone who support me! ❤️
special thanks to ❤️ hankur , capa sl , ND (biologypaperclz) , @all , (Cloudflare, eu.org, MS ,vercel,.... every service/account)

Maybe we can do other project(s) in future ✨. feel free to drop any suggestions/problems related to your studies/exams/skills/etc...  via @elearnlkbot  📥

Bye So long :'( 🥹❤️
🫡
Telegram post image
Telegram media post
2004 සුනාමිය ගැන.

1. එය මිනිස් ඉතිහාසයේ වාර්තාගත විශාලතම ස්වාභාවික ව්‍යසනයයි.

2. එයට හේතු වූ සුමාත්‍රා භූමිකම්පාව වාර්තාගත ලොව දෙවෙනි ප්‍රබලතම භූමිකම්පාවයි. එය මැග්නිටියුඩ් ඒකක 9.3ක්.(ප්‍රබලම භූමිකම්පාව 1956 චිලී භූමිකම්පාව 9.6මැග්නිටියුඩ්)

3. ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය්,තායිලන්තය, සෝමාලියාව සහ සීෂෙල්ස්,නිකොබාර්,අන්දමන් යන දූපත් මේ සුනාමියට ගොදුරු විය.

4. සුමාත්‍රා භූමිකම්පාව හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බය මෙන් 23000 ගුණයක් ප්‍රබල වූ බවට ගණන් බලා ඇත.

5. ඉන්දුනීසියාවේ 165945ක්, ශ්‍රී ලංකාවේ මරණ 35322ක්, ඉන්දියාවේ මරණ 16279ක් ඇතුලුව සමස්ත මරණ 227898ක් තහවුරු කරගෙන ඇත. මෙය ලොව එකම ස්වාභාවික ව්‍යසනයකින් මියගිය වැඩිම මිනිසුන් ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියයි.
6. මෙම ව්‍යසනයේ සම්පූර්ණ මූල්‍ය අලාභය (එවකට) ඇ.ඩො.බි. 13ක් ලෙස තක්සේරු කර ඇත.

7. වැඩිම හානියක් වූ කලාපය ලෙස ඉන්දුනීසියාවේ බන්ඩා අචේ ප්‍රදේශය හඳුනාගෙන ඇත. එහි පමණක් මරණ ලක්ෂය ඉක්මවා තිබුණි.

8. අචේ ප්‍රදේශයට කඩාවැදි උදම් රල අඩි 100ක් තරම් උස් වූ බව සඳහන්.

9. අචේ වෙත ලඟා වීමට දින දෙකක් මහත් වෙහෙසක් දැරීමට සහන කණ්ඩායම් වලට සිදු විය. මරණ එතරම් ඉහළ යාමට එයද හේතුවක් විය.
10. සුනාමියෙන් දෙවෙනි වැඩිම බලපෑමක් ඇති වූයේ ශ්‍රී ලංකාවටයි.

11. ව්‍යසනයෙන් ලංකාවේ 35332ක් දෙනා මරණයට පත් වූ අතර 5644ක් දෙනා අතුරුදන් විය.

12. අනන්‍යතාවය හඳුනා නොගත් ශරීර කොටස් තවමත් කරාපිටිය රෝහලේ ඥාතින්ට හඳුනා ගැනීම සඳහා තැන්පත් කර ඇත.
13. ලංකාවට පැමිණි සුනාමි රළ අඩි 30 ක් උස් වූ අතර පැ.කි.මි 800ක් වේගයෙන් රට තුලට කඩාවැදුණි.

14. එදින කොලඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ අංක 591 දරන එන්ජිම සහිත දුම්රිය පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ අතර මගීන් 1700කට වඩා මරණයට පත් විය

15. පැරෑලිය දුම්රිය අනතුර ලෝක වාර්තා 3කට හිමිකම් කියයි.

1.ලොව විශාලතම දුම්රිය අනතුර (මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ 1981 දී මරණ 235ක් සිදු වූ බිහාර් දුම්රිය අනතුරයි)

2.ලොව විශාලතම රිය අනතුර

3. එකම ස්ථානයක සිදු වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව. (9.11ප්‍රහාරයේදී උතුරු කුලුණේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙහි දෙවෙනි තැන ගන්නා තර එය මරණ 1600ක් ලෙස තක්සේරු කරයි)

යනු ඒවාය.

(පහලින් චායාරූප කිහිපයක් 👇)

✍ ..Rusiru Nuwan..
Telegram post image
bois and grils

හොදටම කරන්න exam එක
මහන්සි වෙලා තමන්ට පුලූවන් විදියට ලියන්න 🔥🔥

Good luck and wish you all the best ! ✨
Telegram post image
https://www.youtube.com/@dpeduitcampus/playlists

https://www.dpitcampus.lk/lms/course/
Telegram post image
screens වල නිතර ඉන්නවනම් මේවා වැදගත්වෙයි .
for eyes strain

EyeLeo-(desktop)
Short breaks with eye exercises reminder
⬇️ http://eyeleo.com/download?get=%2Ffiles%2FEyeLeo_Installer_1.3.6.exe

20-20-20 Rule
every 20 minutes, shift your eyes to look at an object at least 20 feet away, for at least 20 seconds.

if u want to adjust colour temperature (old screens)
Night light
f.lux ⬇️ https://justgetflux.com/flux-setup.exe
LightBulb ⬇️ https://github.com/Tyrrrz/LightBulb/releases
Telegram post image
Happy 3️⃣y Anniversary bois and grils 😊✨

2021 - 2024 E-Learnlk ™
Telegram post image
⭐️ Telegram Files zoom data වලින් download කරගන්න ⭐️

මේකට ➡️ @zoomdatabot telegram video එක send කරන්න
එතකොට , bot එක ඔයාට direct ලින්ක් එකක් දෙනවා .😘
➕ Direct fast link
➕ Online watch link on site
➕ Link valid for 30Days

Download link එක සූම් ඩේටා වලටත් වැඩ ✅
Site එක online බලන්න link එකකුත් දෙනවා ✅

⚠️ Notice:
‼️Beta version
+ Limitations have not been set yet
+ Link generating time depends on the number of active users
+ Dont misuse the bot

Forward any video file and get a direct fast link that supports zoom data Packages 😗
Bot by 👍 @elearnlk
Telegram post image
AL කරන අයට වැදගත් resources තියන 🔝 channels list එකක් 😊 @eduxchannels

Videos ✅
Notes ✅
Papers ✅

List ➡️ https://t.me/eduxchannels/2
Telegram post image
—කෙටියෙන් කිව්වොත් ,—
හොරෙක් ගැන කියන්න යන්නේ

online names= alpha , Ebay shello master

job = කට්ටියව රවටලා සල්ලි හොයාගන්නවා (scamming ⛔ )

‼️ scams කරන්න එයාගේ main target ‼️= A/l කරන කට්ටිය

🗑⛔ scams Types ⛔🗑

1️⃣ online සල්ලි හොයන විදි කියලා course විකුනනවා ex- trading, dropshipping (එකත් උස්සපු එකක් ) fake proofs (වෙන page වලින් උස්සලා )

2️⃣ Al class fees බෙදාගෙන යනවා කියලා සල්ලි ගන්නවා (class videos වෙන channel වලින් උස්සලා විකුනනවා)

3️⃣ වෙන අය වගේ රගපාලා සල්ලි ගන්නවා 😭 (identity theft)
ex-වෙන අයගේ bot එයගේ කියලා සල්ලි ගන්නවා

4️⃣ data cards දාගැනීම channel එකේ video දානවට data යනවා කියලා 😂
(වෙන telegram channel වලින් උස්සලා forward කරනවා )

usernames= @AlphaOwnerSl ⛔

scam වලට යොදාගන්න channels
https://t.me/+913SHhJ1zT05YzU1 ⛔
https://t.me/Online_Earning_PlatformShello ⛔

— වැඩි විස්තර ශාක්ෂි සහිතව 💯✅ —

https://t.me/honest_alpha
https://t.me/rezoth/2806
https://t.me/BioVideoFullSyllubus/10266
https://t.me/Ravindu_D/1028
https://images.datafreetv.live/alpha-baba-drm-botwa-use-karala-scam-karanna-hadapu-hati.html (bot scam chat history)

Alpha ponzi scams Chat group එක
https://t.me/Alpha_Official_Video_Group ⛔
Telegram post image
හොදටම exam එක කරන්න එහනම් 😇😎
මහන්සි වෙලා තමන්ට පුලූවන් විදියට ලියන්න 🔥

Wish you all the best ! ✨
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 10.7K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →