https://t.me/No1Trading_signals
Free binance signals දෙනවාලු, කස්ටියට
Telegram
Telegram නාලිකාව Link
General knowledge🥇 - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
General knowledge Quiz Only
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
676
අනුගාමිකයින්
04 Feb 2024
නවතම පළ කිරීම
සිංගප්පූරුවේ පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය විභාග වලින් තොරව පැවැත්වීමට තීරණය කර ඇත. ඉහළ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනික විභාගද අඩු තරඟකාරිත්වයකින් යුක්තව පැවැත්වේ. තරගකාරී අධ්‍යාපන රටාව නිසා ළමුන්ට ඇතිවන පීඩනය අවම කිරීම මෙහි අරමුණයි.
Elysia Chlorotica හෙවත් හරිත මුහුදු හම්බෙල්ලා යනු දැනට සොයාගෙන ඇති පරිදි හරිතප්‍රද නිපදවීමට හැකි ලොව එකම සත්ව විශේෂය වේ.
අයිස්ලන්තයේ පුදුමාකාර ස්වාභාවික පිහිටීමක් වන මෙහි කහ ගංඟාවක්, කළු පැහැති වෙරළක්, හරිත කෙත්බිමක් සහ සාගරය එකිනෙකට මුණගැසේ.
කසකස්ථානයේ කලාචි නම් නගරයේ මිනිසුන්ට හිටිහැටියේම නින්ද යයි. පාරේ ඇවිදන් යද්දි වුවත් එකපාරම බිම ඇදගෙන වැටි නින්ද යයි. මෙම අමුතු නින්ද මුලින්ම ආරම්භ වූයේ 2014 වර්ෂයේදීය. හඳුනාගත නොහැකි හේතුවක් නිසා එම ප්‍රදේශයේ වැසියන්ට හිටපු තැනම නින්ද යයි. මෙයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වී පදිංචි වීමට වෙනත් නගර වලින් ඉඩම් ලබා දීමට කසකස්ථාන රජය කටයුතු කර ඇත.
Telegram media post
🙋♂️ *මෙම Group එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් පැය 24 පුරාවටම ඔබට දන්වනු ලබයි*🔔 *සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න* 🤝 ♻️ _24 Hour Active_ 🚀 _Powered By_ : 🔔hirunews.lk 🔰𝘀𝗵𝗮𝗿𝗲 𝗮𝗻𝗱 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝘂𝘀 🔰👇…
🙋♂️ *මෙම Group එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් පැය 24 පුරාවටම ඔබට දන්වනු ලබයි*🔔 *සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න* 🤝
♻️ _24 Hour Active_
🚀 _Powered By_ : 🔔hirunews.lk
🔰𝘀𝗵𝗮𝗿𝗲 𝗮𝗻𝗱 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝘂𝘀 🔰👇
🔥 *Group no.01*🔥
https://chat.whatsapp.com/B6q2pydLEO8HKHEsf7yKR4
🔥 *Group no.02*🔥
https://chat.whatsapp.com/JZU2cCzqQk0L50y3EgtzyJ
🔥 *Group no.03*🔥
https://chat.whatsapp.com/HyDFoogwpA1AEaFbTf0vJI
🔥 *Group no.04*🔥
https://chat.whatsapp.com/EDDQAAIsDRmFyoIJjQlS7F
🔥 *Group no.05*🔥
https://chat.whatsapp.com/Gf7gYHkMGWWLFBHgaRGsvm
🔥 *Group no.06*🔥
https://chat.whatsapp.com/Eq1rtuJppklALLG1QTDanC
🔥 *Group no.07*🔥
https://chat.whatsapp.com/L1Jc9y68T3080T1fF3zx0w
🔥 *Group no.08*🔥
https://chat.whatsapp.com/FDOPPwiLnxVHsYUGlDhfW7
🔥 *Group no.09*🔥
https://chat.whatsapp.com/CcLJ0vHJ4Y567a0dphZt2W
🔥 *Group no.10*🔥
https://chat.whatsapp.com/J5s3jGz8SgPHQtaVWagyvO
🔥 *Group no.11*🔥
https://chat.whatsapp.com/Hlv6n76fU8XFKdPcR9KaIM
🔥 *Group no.12*🔥
https://chat.whatsapp.com/D7DlJvudfNfHusBP34NENq
🔥 *Group no.13*🔥
https://chat.whatsapp.com/HVL2aSGsSBxD1xouo6vCoE
🔥 *Group no.14*🔥
https://chat.whatsapp.com/JjOEY38fXf786yUAzFkmsx
🔥 *Group no.15*🔥
https://chat.whatsapp.com/HPQ02jgecE8GC53Rv0knWS
♻️ _24 Hour Active_
🚀 _Powered By_ : 🔔hirunews.lk
🔰𝘀𝗵𝗮𝗿𝗲 𝗮𝗻𝗱 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁 𝘂𝘀 🔰👇
🔥 *Group no.01*🔥
https://chat.whatsapp.com/B6q2pydLEO8HKHEsf7yKR4
🔥 *Group no.02*🔥
https://chat.whatsapp.com/JZU2cCzqQk0L50y3EgtzyJ
🔥 *Group no.03*🔥
https://chat.whatsapp.com/HyDFoogwpA1AEaFbTf0vJI
🔥 *Group no.04*🔥
https://chat.whatsapp.com/EDDQAAIsDRmFyoIJjQlS7F
🔥 *Group no.05*🔥
https://chat.whatsapp.com/Gf7gYHkMGWWLFBHgaRGsvm
🔥 *Group no.06*🔥
https://chat.whatsapp.com/Eq1rtuJppklALLG1QTDanC
🔥 *Group no.07*🔥
https://chat.whatsapp.com/L1Jc9y68T3080T1fF3zx0w
🔥 *Group no.08*🔥
https://chat.whatsapp.com/FDOPPwiLnxVHsYUGlDhfW7
🔥 *Group no.09*🔥
https://chat.whatsapp.com/CcLJ0vHJ4Y567a0dphZt2W
🔥 *Group no.10*🔥
https://chat.whatsapp.com/J5s3jGz8SgPHQtaVWagyvO
🔥 *Group no.11*🔥
https://chat.whatsapp.com/Hlv6n76fU8XFKdPcR9KaIM
🔥 *Group no.12*🔥
https://chat.whatsapp.com/D7DlJvudfNfHusBP34NENq
🔥 *Group no.13*🔥
https://chat.whatsapp.com/HVL2aSGsSBxD1xouo6vCoE
🔥 *Group no.14*🔥
https://chat.whatsapp.com/JjOEY38fXf786yUAzFkmsx
🔥 *Group no.15*🔥
https://chat.whatsapp.com/HPQ02jgecE8GC53Rv0knWS
දැල්ලන්ට හා බූවල්ලන්ට හදවත් 3ක් තිබේ. එයින් එක් හදවතක් ශරීරයට රුධිරය පොම්ප කරන අතර අනෙක් හදවත් 2 ශ්වසන උපකාරක ලෙස ක්‍රියා කරයි.
සුළැගිල්ල අහිමි වුවහොත් ශරීරයේ සමබරතාව 50%කින් පහල යනු ඇත.
❤
❤
Border Collie වර්ගයට අයත් Chaser නම් සුනඛයා ලොව දක්ෂතම සුනඛයා ලෙස සලකයි. එම සුනඛයා ස්ත්‍රි සත්වයෙකු වන අතර ඇගේ දක්ෂතාවය වනුයේ වචන දහසකට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවයි. නාම පද සහ ක්‍රියා පද ඉතා හොදින් අවබෝධ කරගැනීමට ඇයට හැකියාව පවතී. මිනිසුන් හැර වෙනත් සතෙකු සතු විශාලතම මතකය ඇය සතුවේ.
Potato Chips මුලින්ම ලොවට හදුන්වාදෙනු ලැබුවේ 1853 වර්ෂයේදී ඇමෙරිකානු ජාතික සූපවේදියෙකු වූ George Crum විසිනි.
අලියාගේ කණ් ආශ්‍රිතව ස්වේද ග්‍රන්ථි වැඩිපුර පිහිටා ඇති බැවින් කණ් අවට වැඩිපුර දහදිය දමයි. තම සිරුරේ උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම සඳහා කණ් සෙලවීමෙන් දහදිය වේගවත්ව වාෂ්ප කරගනී.
කණාමැදිරියන්ගේ සිරුර තුළ ඇති ලුසිෆරින් නමැති රසායනිකය නිසා ආලෝකය නිපදවේ. මෙම ක්‍රියාවලියට ලුසිෆරේෆ් නම් එන්සයිමය උපකාරී වේ. මෙය හදුන්වනුයේ ජෛව සංදීප්තිය ලෙසිනි. මෙසේ සිරුර තුළින් ආලෝකය නිපදවන විට තාපය ජනිත නොවේ.
සූර්ය තාපය පෘතුවියට ගලා එන්නේ විකිරණ ආකාරයෙනි. කළු පැහැති පෘෂ්ඨ මෙම සූර්ය විකිරණ වැඩි වශයෙන් උරා ගනී. නමුත් සුදු පැහැති පෘෂ්ඨ සූර්ය විකිරණ උරා ගනුයේ මද වශයෙනි. එහෙයින් කළු ඇඳුමක් ඇඳි පුද්ගලයන්ට සුදු ඇඳුමක් ඇඳි පුද්ගලයන්ට වඩා උණුසුමක් දැනේ.
කැරපොත්තන්ට හිස රහිතව දින 8ක් පමණ ජීවත් විය හැකිය. නමුත් අවසානයේ මියයන්නේ ආහාර නොමැති වීම හේතුවෙනි.
Telegram නාලිකාව Link විස්තර