Hiru News Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

Hiru News - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 1 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
You can view and join @hirunewsofficial right away.
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

6K අනුගාමිකයින්
15 Oct 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් 22 වැනිදා කැඳවීමට නියෝග

Read more>>> https://hiru.lk/h0mF2h

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
මාතර - මිරිස්ස වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ගෝනි 6ක් (120 kgකට අධික) සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

Read more>>>https://hiru.lk/3bgDXL

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
ශිරන්ති රාජපක්ෂ ගැන වෛද්‍ය මණ්ඩල වාර්තාව අද රෝහල් අධ්‍යක්ෂට

Read more>>>https://hiru.lk/nhR47A

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
ගුවන් ගමන් අර්බුදය නිසා ඊශ්‍රායලයට යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

Read more>>>https://hiru.lk/bNKvk4

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
යුක්‍රේන ඩ්‍රෝනවල වේග සීමා පැනවීම පිටුපස අමෙරිකානු රජය සිටිය හැකි බව මස්ක් කියයි

Read more>>> https://hiru.lk/mRp44b

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
පාගමනේ ආධාරකරුවෙකුට පහරදුන්නැයි පැතිරෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසියෙන් හෙළිදරව්වක්

Read more>>>https://hiru.lk/DAg2Y7

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
සැකසෙන චක්‍රලේඛයට බන්ධනාගාරය සූදානම්

Read more>>> https://hiru.lk/mDFNf1

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
ඥානසාර හිමියන් වෙනුවෙන් නිදහසේ පාද යාත්‍රාව අද කොළඹට

Read more>>> https://hiru.lk/a6gaWS

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
එල්ල වූ ප්‍රහාර හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය අසල නෞකා දෙකක් ගිලෙයි

Read more>>> https://hiru.lk/tq0xMN

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

Read more>>> https://hiru.lk/dRm3zP

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
රියාද් නුවරට එල්ල වූ හූති මිසයිල ප්‍රහාරයක් සෞදියෙන් ව්‍යර්ථ කරයි

Read more>>> https://hiru.lk/JW1ynx

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
මරණ දඬුවමෙන් නිදහස් වූ අනෝජන් වෙනුවෙන් ජනපතිගෙන් x සටහනක්

Read more>>> https://hiru.lk/03cRaJ

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට, චීවරය පැළඳීමට පූර්ණ අවසරය ලබාදීමට සහ අදාල නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින ලෙස, නිත්‍ය නියෝගවලට සංශෝධන: අධිකරණ ඇමැති

Read more>>>https://hiru.lk/qBQc5r

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්

Read more>>> https://hiru.lk/9sfMbD

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
UCN Global 2026 සමුළුව, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
Read more>>>https://hiru.lk/G2bH8F

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
කොල්ලුපිටියේ සෙල්ලමුත්තු ඇවනියුහි අවන්හලක ගින්නක්
Read more>>>https://hiru.lk/r2sa6M

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
සරණට එරෙහි අල්ලස් නඩුවක ඉදිරි පියවර වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක්

Read more>>> https://hiru.lk/QkJt6z

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්

Read more>>> https://hiru.lk/BCHh9d

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
2026 වසරේ ආදායම් ඉලක්කය වූ රු:බි: 2207 ඊයේ (13) වනවිට ළඟා කරගත් බව රේගුව කියයි. ඊයේ දිනට රේගු ආදායම රු:බි:2208 ක්

Read more>>>https://hiru.lk/4nw0pL

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
අමෙරිකානු රැප් ගායක ටූපැක් ෂකූර් ඝාතනයට වරදකරු වූ අපරාධ කල්ලි නායකයාට වසර 40ක සිරදඬුවම්

Read more>>> https://hiru.lk/zvP2zQ

F𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🟠 YouTube👉 https://www.youtube.com/@HiruNewsOfficial

🟠 Facebook 👉 https://www.facebook.com/hirunews

🟠 TikTok 👉 https://www.tiktok.com/@hirunews
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 6K
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →