මුල් පිටුව › සමූහ › ICT Sri Lanka - Channel
ICT Sri Lanka - Channel Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

ICT Sri Lanka - Channel - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
🔥 ICT Sri Lanka 🔥 අධ්‍යාපනික එකමුතුව සමඟ එක්වූ ඔබව සාදරයෙන් පිළිගනිමු 🙏🙏💐💐 🔆සෑම කෙනෙකුගේම තොරතුරු තාක්ෂණ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම , දැනුම හුවමාරුව මෙම එකමුතුවෙහි අරමුණයි. 💥කිසිම අයෙකුට හිරිහැරයක් නොවන අයුරින් කාරුණිකව කටයුතු කරන්න .
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

45 අනුගාමිකයින්
14 Apr 2022 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
මේ ලැබුවා වූ 2022 සිංහල හා දමිල අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ❤️🙏🙏💐

මාතෲ භූමියට සුභ වේවා ❤️💪🙏

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் 2022 சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்.. ❤️🙏🙏💐
தாய்நாட்டிற்கு நல்வாழ்த்துக்கள் ❤💪🙏

Happy 2022 Sinhala and Tamil New Year to you and your family .. ❤️🙏🙏💐
Good luck to the motherland ❤💪🙏

- Yashith Dissanayaka😎
Telegram post image
May the spirit of christmas fill your home peace, joy and love ❤️❤️❤️🎅
Wish you a merry christmas 💫🌲🌟🌲 💫🎁
Telegram post image
🥇Telegram is the fastest growing mobile app in 2021, leading this year’s Top Breakout Chart by Appannie.

This means that the number of active users on Telegram increased faster than on any other mobile app in the world.

Telegram යනු 2021 දී වේගයෙන්ම වර්ධනය වන ජංගම යෙදුම ලෙස මෙම වසරේ Appannie Top Breakout chart හි නම් කරයි .

. මෙයින් අදහස් කරන්නේ Telegram හි ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව ලෝකයේ වෙනත් ඕනෑම ජංගම යෙදුමකට වඩා වේගයෙන් වැඩි වූ බවයි.
Telegram post image
ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව සොයාබැලීම සඳහා SpaceX සමඟ මූලික සබදතාවයන් පවත්වමින් ආරම්භ කරන ලද පළමු සාකච්ඡා වටය ධනාත්මක වූ අතර මෙහි දී නියාමන අංශ මෙන්ම නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව සඳහා සේවාව ආරම්භ කිරීමේ පූර්ව අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ලදී.

இலங்கையில் ஸ்டார்-இணைப்பு இணையச் சேவைகளை அறிமுகப்படுத்துவது குறித்து ஆராய்வதில் SpaceX உடன் பூர்வாங்க இணக்கப்பாடு தொடங்கப்பட்டது, அங்கு முதல் சுற்று விவாதங்கள் நேர்மறையாகவும், ஒழுங்குமுறை அம்சங்கள் மற்றும் இலங்கையில் எதிர்காலத்தில் சேவையைத் தொடங்குவதற்கான முன்நிபந்தனைகள் குறித்தும் கவனம் செலுத்தியது.

Preliminary engagement was initiated with SpaceX in exploring the introduction of Starlink Internet Services in Sri Lanka where the first round of discussions was positive and focused on regulatory aspects as well as prerequisites of initiating the service in the near future for Sri Lanka #TRCSL #Starlink
Telegram post image
මේ වන විට Facebook සමාගමට අයත් Facebook, Instagram, WhatsApp සහ Facebook Messenger යන සේවාවන් සියල්ල අකර්මන්‍යය වී ඇති බව වාර්තා වෙනවා.

තවමත් මීට හේතුව කුමක් ද යන්න පැහැදිලි නොවන අතර, මෙහි අලුත්ම තත්ත්වය පහළ link එක භාවිතා කරමින් DownDetector වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කළ හැක.

https://downdetector.com/
Telegram post image
10 වසර 01වෙනි පාඩම 3වෙනි කොටස

හැමෝටම බලන්න Share කරන්න.

https://youtu.be/5NckoHhqEvo
Telegram post image
WhatsApp is testing a new feature that will let people message without using their phone for the first time.
Telegram post image
News: Quality එක ආරක්ෂා කරගනිමින් WhatsApp හරහා Images සහ Videos යැවීමේ හැකියාව ලබාදීමට සූදානම් වෙයි‌‌
Telegram post image
McAffe ඇන්ටිවෛරසයේ නිර්මාතෘ John McAfee සියදිවි නසා ගනී

ලොව පුරා වඩාත් ජනාදරයට පත්ව තිබූ පරිගණක ඇන්ටිවෛරස මෘදුකාංගයක් වන McAffe Antivirus හි නිර්මාතෘවරයා වන John McAfee ස්පාඤ්ඤයේ සිරමැදිරියක් තුළදී සියදිවි නසා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මිය යන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුකළ බදු වංචාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඔහු එරට සිරකඳවුරක රඳවා තැබුණි.

ඔහු රඳවා තිබූ සිරමැදිරියෙහිදී ගෙල සිරකරගැනීමෙන් ඔහු මෙලෙස සියදිවි නසා ගෙන තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සිරකඳවුරේ වෛද්‍යවරුන් උත්සාහ ගත්තද එය අසාර්ථක වී ඇත. ස්පාඤ්ඤ අධිකරණය මගින් John McAfee පිළිබඳ චෝදනා යටතේ, ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කිරීමට තීන්දු කර පැය කිහිපයකට පසුව ඔහු මෙලෙස සිය දිවි නසා ගෙන තිබේ.

2014 සිට 2018 සිව් වසරක කාලයක් තුළදී John McAfee සිය බදු ආදායම් සැඟවූ බවට ලැබූ චෝදනාව යටතේ මෙලෙස වරෙන්තු ලබා තිබුණි. උපදේශාත්මක සේවා, සම්මන්ත්‍රණ ඇමතීම්, අන්තර්ජාලය හරහා ක්‍රිප්ටෝකරන්සි ඩිජිටල් මුදල් ඒකක ප්‍රවර්ධනය සහ සිය ජීවිත කතාව පිළිබඳ ප්‍රකාශන හිමිකම අලෙවි කිරීම යන ක්‍රම හරහා ඔහු ආදායම් රැස් කර තිබුණි.

එසේම ඔහු රැස්කරගත් ආදායම් හරහා සුඛෝපභෝගී යාත්‍රා දේපළ සහ තවත් වත්කම් විවිධ පුද්ගලයන්ගේ නම් හරහා ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ. පසුගිය වසරේදී ඔහු ස්පාඤ්ඤයේ සිට තුර්කිය දක්වා ගුවන් යානයක් මගින් යාමට සූදානම් වෙද්දී අත්අඩංගුවට පත්විය. ඔහු මිය ගිය දිනයේ පෙරවරුවේදී ස්පාඤ්ඤ අධිකරණය ඔහු යළිත් ඇමෙරිකාව වෙත පිටුවහල් කිරීමට තීන්දුව ලබා දී තිබුණි.

1987 වසරේදී කැලිෆෝනියාවේ සැන්ටා ක්ලේරා හිදී ඔහු McAfee Corp. සමාගම පිහිටුවීය. ඒ හරහා ලොව පළමු පරිගණක ඇන්ටිවෛරස මෘදුකාංගය නිපදවීමට ඔහුට හැකි විය. එසේම වසර ගණනාවක් යනතුරුම පෞද්ගලික පරිගණක සඳහා වන එකම ඇන්ටිවෛරස මෘදුකාංගය ලෙසටද මෙය පැවතුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම සමාගම Fortune 100 සමාගම් අතරටද පත්විය.

කෙසේ වෙතත් 2010 වසරේදී Intel Corp. සමාගම ඩොලර් බිලියන 7.6කට McAfee Corp. සමාගම මිලදී ගත් අතර, පසුව එහි McAfee නිෂ්පාදන සියල්ලම Intel Security ලෙස වෙනස් කරමින් යළිත් වෙළෙඳ පොළට දියත් කිරීම සිදු විය.

පසුව ගෙවුණු කාලසීමාවේදී John McAfee ගේ ජිවිතය බොහෝ සෙයින් වෙනස්කම්වලට ලක්ව ඇති අතර, ඔහු සිදුකළ ආයෝජන අසාර්ථකවීම හරහා මිලයන ගණනින් පාඩු ලබා තිබේ. එසේම අවස්ථා ගණනාවකදීම ඔහු විවිධ රටවලින් දේශපාලන රැකවරණ පැතීමක්ද සිදු කර ඇත. වරෙක ඔහු සිය අසල්වැසියෙකුගේ මරණය සම්බන්ධයෙන්ද සැකකරුවෙකු බවට පත්විය.

2016 වසරේදී එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වූ John McAfee, 2017 වසරේදී ඩිජිටල් මුදල් ඒකක ප්‍රචලිත කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ විය. එහිදී ඔහු මෙම මුදල් ඒකකය ප්‍රචාරය කරන එක් ට්විටර් පණිවුඩයක් වෙනුවෙන් ඩොලර් 105,000ක් අය කරන බවටද වාර්තා විය.

:copied from enbsl site
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 45
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →