මුල් පිටුව › සමූහ › IMA.lk Official
IMA.lk Official Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

IMA.lk Official - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
Official Telegram Channel of IMA.lk ▶️ Course Announcements / Updates ▶️ Time Tables What We Do ? ▶️ මාස 6න් සාමාන්‍ය පෙළ ▶️ මාස 6න් උසස් පෙළ Website - https://www.ima.lk/
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

61 අනුගාමිකයින්
19 Jul 2024 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
https://www.facebook.com/share/v/Ab3euXG6wEf3J8zS/?mibextid=WC7FNe
2025 ට අලුත් කණිඩායම පටන් ගනිනවා. *comment එකක් දාන්න❤️share කරන්න* ස්තුතියි❤️❤️
Telegram post image
Media විෂයයට අදාළ හදිසි සමීක්ෂණයක්..ප්‍රශ්න 5 යි තියෙන්නේ..හැකි ඉක්මණින් පහත link එකෙන් පුරවන්න.👇👇

https://surveysift.tech/index.php/345938?lang=si
Telegram post image
දන්න අයත් ඉන්නවද බලන්න…share කරමු. Comment කරමු.❤️❤️
https://www.facebook.com/share/v/LcpUP9fR1n3rHcUb/?mibextid=WC7FNe
Telegram post image
🇱🇰 *අවසන් කණ්ඩායම බඳවා ගැනීම*

🔴 2024 උසස් පෙළ සදහා පන්ති මඟහැරුණු ඔබට හෝ තවමත් අපගේ පන්ති වලට සම්බන්ධ වීමට නොහැකිවූ ඔබට අපගේ අවසාන කණ්ඩායම හා සම්බන්ධ විය හැක.

ආරම්භක සම්මන්ත්‍රණය මැයි 26 (ඉරිදා) රාත්‍රී 8.00 ට⏰

නව කණ්ඩායම හා සම්බන්ධ වීමට 👇

📞 0777 90 90 30 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

උසස් පෙළ කිරීමට අවශ්‍ය ඔබගේ මිතුරන්ටද මේ පිළිබඳ දැනුවත් කරන්න.❤️
Telegram post image
vt.tiktok.com/ZSFoyPuHq/
සාමාන්‍ය පෙළ මාස 6 න් කරන අපේ online පන්තිය Recommend කරලා comment කරන්න. Share කරන්න.❤️❤️
Telegram post image
O/L මාස 6 න් කරන්නත් ඔයාලට දැන් පුළුවන්.❤️❤️ ඉංග්‍රීසි, ගණිතය, දෙමළ විෂයයන් තියෙන්නේ ඉරිදාටයි...

*Comment කරන්න. Share කරන්න*👇

https://www.facebook.com/share/v/oXPCBLUe3QFJ8HVS/?mibextid=WC7FNe

*0704 909030* අංකයට whatsapp කර O/L පන්ති ගැන වැඩි විස්තර ගන්න
Telegram post image
🌞*හෙට සෙනසුරාදා IMA බක් මහ උළෙලට මාලබේට එන්න ඔබට ආදරණීය ආරාධනයයි..*❤️

මාස 6න් AL
මාස 6න් OL
IMA campus
IMA online school
IMA - Malabe
A/L Media

*ඉගෙනුම ලබන ඔබට අවුරුදු ක්‍රීඩා සඳහා සහභාගී වෙන්න පුළුවන්.* 🤩🤩

අවුරුදු ඇදුමක් ඇදගන එන්න..ලස්සන Photo එකක් ගන්න ලෑස්ති කරලා තියෙන්නෙ. 😍

*2024.04.27 දින උදේ 9 ට - හොරයිසන් ක්‍රීඩා පිටියට තමයි එන්න ඕන.* මෙන්න location එක . 👇

https://maps.app.goo.gl/1cssMoEuLVy4stLh9?g_st=ic
Telegram post image
විනාඩි දහයක පැහැදිලි කිරීමක්.!
මේක බලලා comment එකක් දාගෙන යන්න.❤️

https://youtu.be/VoY1lW0d9h0

ක්‍රිෂාන් රත්නායක 🌸🍃
0711325385
ආර්ථික විද්‍යාවේ උත්සාහවන්තයින්ගේ වැඩ බිම

#motivation #srilanka #economy #viral
Telegram post image
🏅 විභාගය ජය ගන්න ජීවිතේ දිනන්න...
2024 ආර්ථික විද්‍යාව නව පන්ති ආරම්භය හෙට දින උදෑසන 10.30ට ..

පළමු දින නොමිළේ සම්බන්ධ විය හැකිය....
Telegram post image
ක්‍රිෂාන් රත්නායක 🌸🍃
0711325385
ආර්ථික විද්‍යාවේ උත්සාහවන්තයින්ගේ වැඩ බිම
#motivation #srilanka #economy #viral
ඔයාලගෙ econ සර්...!
ක්‍රිෂාන් රත්නායක 🌸🍃
0711325385
ආර්ථික විද්‍යාවේ උත්සාහවන්තයින්ගේ වැඩ බිම
https://t.me/+dcQSsUARmPViNjBl
#motivation #srilanka #economy #viral
Telegram post image
🔰 *econ අමාරු අයට මැජික් එකක්*
හැමදේම පිළිවෙලට පියවරෙන් පියවර ඉගෙනගන්න.

Econ වල තියෙනෙ අමාරු නොතේරෙන සංකල්ප කියලා හිතෙනවනම් අන්න ඒව තමයි අපි සරළ තැනින් පටන් අරගෙන සංකීර්ණ තැන වෙනකල් කියලා දෙන්නෙ.අභ්‍යාස වලින් වේගෙන් වේගෙන් හදන්නෙ. Ecom නොදන්න අයට දක්ෂයො වෙන්න කියලා දෙන econ පන්තිය...

ක්‍රිෂාන් රත්නායක 🌸🍃
0711325385
ආර්ථික විද්‍යාවේ උත්සාහවන්තයින්ගේ වැඩ බිම
https://t.me/+dcQSsUARmPViNjBl
#motivation #srilanka #economy #viral
⭕️ econ වැඩබිම...
මේ විදියට තේරෙන්න උගන්නන වෙන ක්ලාස් එකක් තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොඳේ...

වැඩියෙන් ම වැඩ කරන පන්තිය.
අවශ්‍ය අය සම්බන්ධ වෙන්න....

2022- Online
ආර්ථික පද්ධති ( Theory / Revision )
ඉරිදා 8.00 pm

වෙළෙඳපොළට රජය මැදිහත් වීම (Theory / Revision)
සඳුද - 6.00 pm

Paper class - ONLINE
සඳුදා - 10.00 PM

ක්‍රිෂාන් රත්නායක 🌸🍃
0711325385
ආර්ථික විද්‍යාවේ උත්සාහවන්තයින්ගේ වැඩ බිම
https://t.me/+dcQSsUARmPViNjBl
#motivation #srilanka #economy #viral
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 61
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →