News Flash LK Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

News Flash LK - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # සාමාන්‍ය
මෙම telegram නාලිකාව link
News Flash LK ⚡️ හරහා ඔබට ලොව පුරා 🌎 සිදුවන උණුසුම් පුවත් එසැනින් ලබාගත හැක 📰 @TelebotLabs 🇱🇰
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

673 අනුගාමිකයින්
14 Oct 2026 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
✍️ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර ඊයේ (13$ විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ යුධමය සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණයක් කිරීමේ ඉලක්කයට සහය දක්වමින්, සම්පූර්ණ ආර්ථික සහකාරිත්ව ගිවිසුම සඳහා වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට නායකයින් දෙදෙනාම මෙහිදී නැවතත් ප්‍රතිඥා දුන් බවයි. මෙම දුරකථන සංවාදයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සමඟ ඉතා සුහදශීලී මෙන්ම ඵලදායී සංවාදයක නිරත වුණු බවයි. ඉන්දු-කැනඩා සබඳතාවල පවතින යහපත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙනයාමටත්, වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු අපගේ උපායමාර්ගික සහකාරිත්වයේ ප්‍රධාන...

⏰ 14/10/2026, 17:53

🔗 https://hirunews.lk/494174/discussion-between-indo-canadian-leaders

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 ඉන්දු - කැනඩා නායකයින් අතර සාකච්ඡාවක්
Telegram post image
✍️ සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර සටහනක් තබා තිබෙනවා. ඒ සිය x ගිණුම ඔස්සේයි. එම සටහන මගින් ජනපතිවරයා පවසා සිටියේ, මෙම තීරණය අනෝජන්, ඔහුගේ පවුලේ උදවිය මෙන්ම දැඩි කම්පනයකින් හා අවධානයෙන් මේ පිළිබඳව විපරම් කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් ගෙන දෙන්නක් බවයි. එයින් පෙන්නුම් කරන්නේ ඉවසීමෙන් කටයුතු කළ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ අගය, මිත්‍රශීලී රටක නීතිමය ක්‍රියාවලියට දැක්වූ ගෞරවය සහ විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් පෙනී සිටි පිරිසගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලය බවයි ජනපතිවරයා පවසා සිටින්නේ. මෙම යහපත් ප්‍රතිඵලය වෙනුවෙන් සෞදි අරාබි රජයට හෘදයාංගම ස්තූතිය පුද කරන අතර එමෙන්ම මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ සෞදි අරාබි සහ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ නීති කණ්ඩායම් වෙත...

⏰ 14/10/2026, 17:53

🔗 https://hirunews.lk/494175/president-sends-a-note-of-condolence-to-anojan-who-was-released-from-death-penalty

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 මරණ දඬුවමෙන් නිදහස් වූ අනෝජන් වෙනුවෙන් ජනපතිගෙන් x සටහනක්
Telegram post image
✍️ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර ඊයේ (13$ විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ යුධමය සහයෝගීතාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, 2030 වසර වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණයක් කිරීමේ ඉලක්කයට සහය දක්වමින්, සම්පූර්ණ ආර්ථික සහකාරිත්ව ගිවිසුම සඳහා වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට නායකයින් දෙදෙනාම මෙහිදී නැවතත් ප්‍රතිඥා දුන් බවයි. මෙම දුරකථන සංවාදයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි X ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සමඟ ඉතා සුහදශීලී මෙන්ම ඵලදායී සංවාදයක නිරත වුණු බවයි. ඉන්දු-කැනඩා සබඳතාවල පවතින යහපත් ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙනයාමටත්, වෙළඳ, බලශක්ති, තාක්ෂණ, ආරක්ෂක සහ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු අපගේ උපායමාර්ගික සහකාරිත්වයේ ප්‍රධාන...

⏰ 14/10/2026, 17:38

🔗 https://hirunews.lk/494174/discussion-between-indo-canadian-leaders

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 ඉන්දු - කැනඩා නායකයින් අතර සාකච්ඡාවක්
Telegram post image
✍️ ලබාගත් ණය සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ පුද්ගලයන්ට නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට ඉදිරි අයවැයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා. ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් කිසිවෙකු ලැයිස්තුගත නොකළද, ගෙවා අවසන් කළ ණය පිළිබඳ අතීත තොරතුරු වසර 5ක් දක්වා වාර්තාවේ පවතින බැවින්, අතීතයේ ණය ගෙවීමේ අපහසුතාවලට මුහුණ දී පසුව ඒවා සම්පූර්ණයෙන් පියවූ පුද්ගලයන්ට සහ ව්‍යවසායකයන්ට නැවත ණය ලබාගැනීමේදී බරපතල අපහසුතාවලට මුහුණදීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මේ සඳහා මැලේසියාව වැනි රටවල පවතින ආදර්ශයන් සලකා බලමින් 2027 අයවැය මගින් පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන ලෙසද නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ණයක් සම්පූර්ණයෙන් පියවූ පසු වැඩකරන දින 5ක් ඇතුළත CRIB වාර්තාව...

⏰ 14/10/2026, 17:33

🔗 https://hirunews.lk/494173/namal-writes-to-president-seeking-solutions-to-crib-report-issue-from-budget

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 CRIB වාර්තා ගැටලුවට අයවැයෙන් විසඳුම් ඉල්ලා නාමල්ගෙන් ජනපතිට ලිපියක්
Telegram post image
✍️ බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 08 වැනි දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන්වහන්සේ සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරන අවස්ථාවේදී ඇතිවුණු තත්ත්වයන් සම්බන්ධයෙන් 2024/10/8 දින ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා සමග ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවට මමත්,...

⏰ 14/10/2026, 16:53

🔗 https://hirunews.lk/494172/amendments-to-standing-orders-to-grant-full-permission-to-wear-a-robe-when-a-buddhist-monk-comes-out-of-prison-and-to-maintain-that-right-until-informed-by-the-relevant-sect-not-to-do-so-minister-of-justice

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට, චීවරය පැළඳීමට පූර්ණ අවසරය ලබාදීමට සහ අදාල නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින ලෙස, නිත්‍ය නියෝගවලට සංශෝධන: අධිකරණ ඇමැති
Telegram post image
✍️ පහරදීමේ සිද්ධියකට අදාලව මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුව සිටි නීතිඥවරයකු ගම්පහ අධිකරණය ඉදිරිපිටදී කඩවත පොලිසිය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

⏰ 14/10/2026, 16:28

🔗 https://hirunews.lk/494168/lawyer-arrested-near-gampaha-courts-for-evading-court-over-assault

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 පහරදීමේ සිද්ධියකට අධිකරණය මග හරිමින් සිටි නීතිඥවරයෙක් ගම්පහ අධිකරණය අසලදී අත්අඩංගුවට
Telegram post image
✍️ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය වහාම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන් සහ සංඝ සභාව හමුවට ගොස් සමාව අයැද සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් පිටතට රැගෙන යාමේදී ඇඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස් බැන්ඳුමක් බවත්, එවැනි කමිටුවක කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මීට පෙරද පෙන්වා දී තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ පිළිබඳව බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග 550 හි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ, අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු වූ සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් ඉදිරිපත් නොකළ යුතු අතර, බන්ධනාගාර ගතවීමට ප්‍රථම සමාජයේ ජීවත්...

⏰ 14/10/2026, 16:18

🔗 https://hirunews.lk/494167/apologize-to-the-sangha-sabha-for-removing-gnanasara-theros-robe-unp-statement

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන සංඝ සභාවෙන් සමාව ගන්න: එජාපයෙන් නිවේදනයක්
Telegram post image
✍️ කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 281.42 ක පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ගනුදෙනු අවසානයේ එය සටහන් වූයෙ ඒකක 19,796.06 ක් ලෙසයි. දෛනික පිරිවැටුම රු:බි:1.9 ක්.

⏰ 14/10/2026, 16:13

🔗 https://hirunews.lk/business/494165/stock-market-down-281-42-points

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 කොටස් වෙළඳපොල ඒකක 281.42කින් පහළට
Telegram post image
✍️ ශ්‍රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 2207ක් වූ සිය ආදායම් ඉලක්කය ඔක්තෝබර් 13 වන දිනට සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා රේගුව දැනුම් දෙයි. ඒ අනුව, ඔක්තෝබර් 13 වන දින වනවිට ශ්‍රී ලංකා රේගුව 2026 වර්ෂය සඳහා රැස්කළ සම්පූර්ණ අදායම රුපියල් බිලයන 2208ක් වේ. ශ්‍රී ලංකා රේගුව 2025 වසරේදී සිය ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2115ක ආදායම 2025 නොවැම්බර් 11 වන දින සම්පූර්ණ කරන ලදි. 2026 වසරේ ආදායම් ඉලක්කය 2025 වසරේ ආදායම් ඉලක්කයට වඩා ඉහළ වුවත්, එම ආදායම් ඉලක්කය ඊටත් වඩා අඩු කාලයකින් සම්පූර්ණ කර ගැනීමට රේගුව මෙවර සමත්ව ඇත. 2025 වසරේ ආදායම් ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් පසුව සංශෝධිත ආදායම් ඉලක්කය ලෙස රුපියල් බිලියන 2231 දක්වා ආදායම් ඉලක්කය ඉහළ දැමුණු අතර, 2025 වසර අවසානයේදී එම සංශෝධිත ආදායම් ඉලක්කයද අභිබවමින් රුපියල් බිලියන 2557.5ක දැවැන්ත ආදායමක් රැස්කර ගැනීමට රේගුව සමත් විය. රේගු කටයුතු වඩාත්...

⏰ 14/10/2026, 16:03

🔗 https://hirunews.lk/business/494164/customs-collects-rs-2208-billion-in-revenue-in-october-surpassing-2026-target

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 රේගුව ඔක්තෝබර්යේදී රු. බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 ඉලක්කය අභිබවයි
Telegram post image
✍️ රජය විසින් සිවුරට සිදු කළ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්‍රහයක් බවත්, රජය කළ යුත්තේ ස්වාමීන්වහන්සේගේ සිවුරු ගැලවීම නොව බුදුදහම ප්‍රවර්ධනය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොළඹ 14, ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ දී අමරපුර මහා නිකායේ මහනායක, අමරපුර ගණපාමොක්ඛාචරිය, අරියවංසාලංකාර, මහොපාධ්‍යය, පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් හමුවූ අවස්ථාවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී එය ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් බවත් ඒ අතර සෙසු ආගම් හා සංස්කෘතීන් ද ආරක්ෂා කළ යුතු බවයි. රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති විසින් බුද්ධශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙසත්, සෙසු ආගම් හා ජාතීන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශත් ස්ථාපිත...

⏰ 14/10/2026, 15:48

🔗 https://hirunews.lk/494161/the-governments-disrespect-for-the-robe-is-a-disrespect-for-the-entire-buddhist-order-opposition-leader

Hirunews.lk | @NewsFlashLK | @TelebotLabs 🇱🇰
Telegram post image
📰 රජය සිවුරට කළ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයටම කළ නිග්‍රහයක් - විපක්ෂ නායක
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය සාමාන්‍ය
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 673
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →