Telegram
Telegram නාලිකාව Link
TeamOne Learning 🚀 - Official broadcast - Telegram Channel
👁
2
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
Follow this channel to get all the latest posts and updates from TeamOne Learning! 🙌🏾💯🔥
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
407
අනුගාමිකයින්
22 Mar 2026
නවතම පළ කිරීම
The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 30 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
Wishing you all the very best in the coming year! #2022
Need help with your studies this year?
Get Coaching Get Results!
https://teamonelearning.com/coaching
Need help with your studies this year?
Get Coaching Get Results!
https://teamonelearning.com/coaching
A/Level වලට ගැම්මක්...
ඔක්. 8 සවස 5.30 සිට ZOOM ඔස්සේ...
2021, 2022, 2023 උසස් පෙළ හදාරණ සිසුන් වෙනුවෙන්,
ZOOM Link එක අපගේ පන්ති වලට අදාළ Telegram Group වල පළ කරනු ලැබේ.
2021 - https://t.me/pure2021dasunmadushan
2021 - https://t.me/pure2022dasunmadushan
2023 - https://t.me/pure2023dasunmadushan
හිතන්න කියල දෙන Pure පන්තිය...

Telegram media post
https://youtu.be/q8_d_5mqS8A
TeamOne Courses follow කිරීම තුලින් ඔයාට පුළුවන් Coaching programs තුලින් උගන්වන විශේෂ methods ඉගනගන්න.
Coaching programs වල ළමයින්ට හොඳම ප්‍රතිඵල ලබාදෙන methods හඳුනාගෙන, හැමෝටම apply කරන්න පුලුවන් විදියට තමයි Coach මේ courses හදන්නේ.
මේ courses A/L, Undergraduate සහ Professional exams වලට වෙන් වෙන් වශයෙන් හදලා තියෙන්නේ.
මේ සම්පූර්ණයෙන්ම video based online courses. සමහර downloadble resources තියෙනවා.
Memory techniques, study processes, focusing methods වගේ ගොඩක් topics cover වෙන්න courses තියෙනවා.
https://courses.teamonelearning.com website එකට ගිහින්, තමන්ට කැමති courses තෝරාගෙන, online payment එකක් තුලින් access ලබාගන්න ඔයාට දැන් පුළුවන්.
Online payments පමණයි accept කරන්නේ.
දවස් 30ක් access ලැබෙනවා.
Coaching programs වලට හැමෝටම එන්න අමාරු වුනත්, ඒ වාගේම හොඳ results ලබාගන්න පුළුවන් දැන් හැමෝටම TeamOne courses තුලින් 🚀💯🎓

උසස් පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි විෂය නිර්දේශ විශ්ලේෂණ ක්‍රමය සහ ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණ ක්‍රමය මෙම පාඨමාලා මගින් ආවරණය වේ.
පිවිසෙන්න: https://courses.teamonelearning.com
50% වට්ටමක් ලබාගැනීමට AUG50 භාවිතා කරන්න.
සියලුම විෂය ධාරාවන් සඳහා යෝග්‍ය වේ (කලා/ විද්‍යා/ භෞතික/ තාක්‍ෂණය)
සියලුම වාරයන් සඳහා යෝග්‍ය වේ (1, 2 සහ 3)
පාඨමාලාව මිලදී ගත් දින සිට දින 30 ක ප්‍රවේශ කාලයක් ඔබට හිමිවේ.

Hey iOS users, TeamOne PowerUp app will soon be available on the AppStore!
Stay #PowerdUp
For Android & Huawei users
PlayStore: https://play.google.com/store/apps/details?id=com.teamonepowerup&hl=en&gl=US
AppGallery: https://appgallery.huawei.com/#/app/C103661885

Please note that we are closing down all TeamOne Telegram groups within today.
We wish you all the very best with your studies. 💙

https://youtu.be/AzMEMF8Kr7Q
https://youtu.be/9sufAcJc280
Telegram media post
TeamOne PowerUp app එකේ payment method එක වෙනස් වෙන update එක ලඟදීම එනවා. මේ දක්වා app එකත් එක්ක එකතු වෙලා සිටිය ඔබ සැමට බොහොමත්ම ස්තූතියි! ❤️ ඔයත් ඒ app එක දැනට පාවිච්චි කරනවානම් update එකට කලින් දැන්ම service provider හරහා වෙන ගෙවීම unsubscribe කරන්න. වැඩි විස්තර 👇🏽
App එක ඇතුලෙන් unsubscribe කරන්නත් පුළුවන්. නැත්නම් service providerට message එකක් යවලා කරන්නත් පුළුවන් පහත් විදිහට.
Dialog, Hutch, Airtel & Etisalat:
Send UNREG team_one to 77116
Mobitel:
Send DREG teamone to 77011
Update එක live ගියාට පස්සේ අපි දැනුම් දෙන්නම්. එතකොර්ට ඔයාට පුළුවන් update කරලා, payment එක කිරීමෙන් පස්සේ නැවත මේ සේවාව ලබාගන්න.
පරණ method එකෙන් OTP එන්නේ නැතුව, app එකට login වෙන්න පරක්කු වෙන එකෙන් අපි හැමෝටම ගොඩක් කරදර ඇති වුනා. Update එකෙන් පස්සේ payments වෙන්නේ in-app purchases විදිහට.
iOS app එක ගේන්න තව කල් යනවා, Apple verification process එකට සෑහෙන කාලයක් ගතවෙනවා.
#TeamOnePowerUp #Update

https://youtu.be/rIE2YSb59A4
https://youtu.be/Lu7c00G7nu4
https://youtu.be/PK5VjvhcVhM
O/L ළමුන් සඳහා වෙන්වුන TeamOne groups තියෙන්නේ පහළින් ඇති links පමණි.
O/L Batch groups (common for all)
2021 O/L: https://t.me/joinchat/VjvAM2z766QVOx6L
2022 O/L: https://t.me/joinchat/U6uixK2Yr8gwUZCc
O/L Science: https://t.me/joinchat/Te6J5tFCv1rPANH1
O/L Maths: https://t.me/joinchat/TzTOJH9PgpahgDhA

Telegram නාලිකාව Link විස්තර