🌸✨ කතා ලෝකය ඉදිරිපත් කරන තරඟය ✨🌸
━━━━━━━━━━━━━━━━━━
📢💖 ඔබ සූදානම්ද ඔබේ දක්ෂතාවය පෙන්වන්න? 💖📢
🖋️ ඔබේ නිර්මාණශීලීත්වයට වටිනාකමක් ලබා දෙමින්, ඔබේ දක්ෂතා තවත් බොහෝ දෙනෙකු අතරට ගෙන යන්න කතා ලෝකය අපි සූදානම්! 🌷📜
🏆🎁 ජයග්‍රාහකයාට රු. 1,000ක මුදල් ත්‍යාගයක්! 💰🎉
🥇 වැඩිම votes ප්‍රමාණයක් ලබා ගන්නා නිර්මාණයේ හිමිකරුටයි මෙම ත්‍යාගය හිමි වන්නේ! ❤️
━━━━━━━━━━━━━━━━━━
📌 තරඟයට සහභාගී වන ආකාරය
📝 ඔබේ නිසදැස් නිර්මාණය පහත Bot එකට එවන්න.
🤖 @kathalokayaofficial_bot
📍 නිර්මාණය සමඟ පහත විස්තර ලබා දෙන්න.
▪️ ඔබගේ නම
▪️ දුරකථන අංකය හෝ Telegram Username එක
━━━━━━━━━━━━━━━━━━
📅 තරඟයේ වැදගත් දින වකවානු
🗓️ නිර්මාණ භාර ගැනීම: අද සිට බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 දක්වා පමණි.
📢 නිර්මාණ පළ කිරීම: සිකුරාදා දින කතා ලෝකය චැනල් එකේ පළ කරනු ඇත.
🏆 ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීම: ඉරිදා රාත්‍රියේ දී සිදු කරනු ලැබේ.
⏰ ඒ නිසා ඔබේ නිර්මාණය නියමිත වේලාවට පෙර අප වෙත එවීමට අමතක කරන්න එපා!
━━━━━━━━━━━━━━━━━━
🌟 තවත් විශේෂ ආරංචියක්! 🌟
💖 මේ ආරම්භය පමණයි!
කතා ලෝකය හරහා ඉදිරියේදීත් විවිධ ආකාරයේ තරඟ රැසක් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. 🎉🥰
ඒ නිසා අපත් සමඟ දිගටම රැඳී සිටින්න. ඔබේ දක්ෂතා පෙන්වන්න, අලුත් අත්දැකීම් ලබන්න, වටිනා තෑගි දිනාගන්න ඔබත් සූදානම් වෙන්න! 🎁✨
━━━━━━━━━━━━━━━━━━
❤️ ඔබේ දක්ෂතාවයට වේදිකාවක්...
🌷 ඔබේ නිර්මාණයට වටිනාකමක්...
🎁 ඔබට ජයග්‍රහණයේ අවස්ථාවක්...
✨📜 කතා ලෝකය 📜✨
අකුරුවලින් හදවත්වලට කතා කරන අපේම තැන... ❤️🌹
━━━━━━━━━━━━━━━━━━
💌 ඔබේ නිර්මාණය අදම එවන්න!
🤖 @kathalokayaofficial_bot
🌸✨ ඔබ සැමට ජයග්‍රාහී සුබ පැතුම්! ✨🌸
@kathalokaya 💕
Telegram
Telegram නාලිකාව Link
The LIFE_Official™ - Telegram Channel
👁
3
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
නිසදැස්,චිත්‍ර ඇතුළු ජීවිතයට වටිනා තවත් බොහෝ නිර්මාණ වලට වෙන් කළ කතාලෝකය අපගේ The LIFE✓ ™ චැනලය 𝐓𝐡𝐞 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 » t.me/kathalokaya 💕 නිසදැසෙන් » හදවත් කොනට ❤️🔥🔜 • • 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝓬𝓱𝓪𝓷𝓷𝓮𝓵 🇱🇰 info- t.me/kathalokaya_thellife/38
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
5.8K
අනුගාමිකයින්
12 Oct 2026
නවතම පළ කිරීම
🔴කතාලෝකයේ සෑම දෙනාම අනිවාර්යයෙන් මෙම නිවේදනය කියවන්න !!! 🔴
🔴-අප නාලිකාවේ ඇඩ්මින් වරු අතිශය කාර්යය බහුල බැවින් කතා දැමීමට සිදුවන ප්‍රමාද දෝෂයට සමාවෙන්න.සුපුරුදු පරිදි දවසේ කිනම් හෝ වෙලාවක පැය 24ක් තුළ අනිවාරෙන් සියළුම කතා පළවනු ඇත.
1️⃣-අප නාලිකාවේ කෙදිනක හෝ යම් ගැටලුවක් මතුවුවහොත් එය නැවත ඔබව සම්බන්ධ කර ගැනීමට බාධාවක් වනු ඇත.එබැවින් කතාලෝකය backup channel එකට මෙම ලින්ක් එක මගින් join වන්න. නැතහොත් මෙතන ඔබන්න.
🍊-link- t.me/CEYLONs
2️⃣-කතා ලෝකය තුළ පලහරහැක්කේ ඔබේ කතා සහ ගීත පමණි.ඉතිරිවා පලකරන්නේ @kathalokaya_thellife චැනලයේ බැවින් එම නාලිකාව හා දැන්ම එකතු වන්න.
🥭-link - https://t.me/kathalokaya_thellife
3️⃣-අප නාලිකාවේ පළවී අවසන් සියළුම කෙටිකතා එක පෙළට @kathalokayaketikatha නාලිකාවේද පළවේ.එබැවින් ඒ හා සම්බන්ධ වී කෙටි කතා පමණක් රසවිදින්න.
🍉-link - https://t.me/kathalokayaketikatha
4️⃣-පැරණි නවකතා 200ක් පමණ @AllLinksbyR_Bot මගින් එක පෙලට රසවිදිය හැක.
🍅-link - @AllLinksbyR_Bot
5️⃣-ඔබ අපේ නාලිකාවේ කතාවක් පලකරගන්නා ආකාරය පහත වෙබ් පිටුවේ ඉතා පැහැදිලිව පවතී.වෙබ් පිටුවේ පහළට ගමන් ගන්න.
🍎-web - https://kathalokaya-official.jimdosite.com/
#shortdiscuss-
.🌼⚡️කෙටි කතාවක් හෝ කොටස් 04ක් හෝ කොටස් 04ට අඩු කතාවක් නම් register කිරීම අවශ්‍ය නැත.@kathalokayaofficial_bot වෙතට යොමුකරන්න.
🍃කතාලෝකයේ කොටස් 05ට වැඩි නවකතාවක් පළකිරීමේ පියවර-
🌼සම්පූර්ණයෙන් කියවන්න-
01.මෙම link එකෙන් ගොස් එම google පෝරමය සම්පූර්ණයෙන් නිවැරදි පිළිතුරු ඇතිව පුරවන්න.
✨link - https://forms.gle/zaE4B9kQqVLfCYps6
02. පිරවූ පසු submit කිරීමෙන් අනතුරුව submit කළ බවට screen shot එකක් ලබාගෙන එය @kathalokaya_bot වෙතට එවන්න.
03.පැය 24ක් ඇතුළත ඔබට ලැබෙන register code එක සමග ඔබේ නව කතාව @kathalokayaofficial_bot වෙතට ඉදිරිපත් කරන්න .
🛑-විශේශයි- 🛑ඔබේ නව කතාව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු වෙනත් චැනලයක පළ නොකර අපේ පමණක් පළකරන්නේ නම් ඔබට විශේශ වරප්‍රසාද හිමිවන අතර ඔබ එසේ සිදුකරන්නේ නම් @kathalokayaunique_bot යන special bot වෙතට register code එක සමග නව කතාව යොමුකරන්න
🛼-සැ.යු.-සියලුම නව කතා පැය 24ක් ඇතුලත චැනලයේ පළවන අතර පැය 24ක් තුළ පළවී නැත්නම් කරුණාකර නැවත එවන්න.

උට්ටානේ මතක් කර
ඇණ ගැසුව කුරුසයේ....
යලි උපන් දෙවිදුන්ට
දණ නැමුවා පල්ලියේ...
දඩුවමක් දුන්නාට
අධිකරණ භූමියේ...
පස් වෙච්ච මල මිනී
පණ එයිද ජේසුනේ....
✍️ නෙත්
@kathalokaya 💕
ඇණ ගැසුව කුරුසයේ....
යලි උපන් දෙවිදුන්ට
දණ නැමුවා පල්ලියේ...
දඩුවමක් දුන්නාට
අධිකරණ භූමියේ...
පස් වෙච්ච මල මිනී
පණ එයිද ජේසුනේ....
✍️ නෙත්
@kathalokaya 💕
@kathalokaya 💕
*දෙන්නම් පොලී සහනයක් හදලා.......*
🤎🤎🤎🤎🤎🤎
උඹ අරන් ගිය හිතට දැන් ගොඩක් පොලි හැදිලා...
සමථ වෙන්න බැරි තරමටම ආදරේ වියවුල් මේ පපුවේ පිරිලා...
ඒ හැමදේම ගැන හිතලා එන්තරවාසියක් හදලා...
උඹට එව්වට මේ පපුවේ ආදරේ තවම පිටිලා...
එක සැරයක් ආවොතින් නඩ එපා දෙන්නම් උඹට ..
දඩපොලී අයින් කරලා පොලි සහනයක් හදලා.........
✍️ නෙත්(නොවැටිච්ච කදුළක් )

සියුමැලි බව විඳිමින් පා සටහන්
තැබුවත් වෙරළට බරක් නොවී..
හිරු ගිලිහී යන මොහොතක අඳුරේ
දැවෙනා සිතුවිලි නොයයි නිවී..
සයුරට දුක කියනා මුදු සුළඟින්
මකා දමයි රැඳි කඳුළු බිඳී..
බර නොදැනුන පා සටහන් වෙරළේ
අවුලයි තව තව සිතේ ගිනී...
#The_Shan_DK
26.8.29
@kathalokaya 💕
තැබුවත් වෙරළට බරක් නොවී..
හිරු ගිලිහී යන මොහොතක අඳුරේ
දැවෙනා සිතුවිලි නොයයි නිවී..
සයුරට දුක කියනා මුදු සුළඟින්
මකා දමයි රැඳි කඳුළු බිඳී..
බර නොදැනුන පා සටහන් වෙරළේ
අවුලයි තව තව සිතේ ගිනී...
#The_Shan_DK
26.8.29
@kathalokaya 💕
කෑලී කෑලිවලට
කැඩුවත් නුඹෙන්
පිරුණු හදවත
නුඹම හත් කඩකට....
නුඹව දරාගෙන
නුඹ ළඟින් ඉන්නවා
මිස යන්න හිත
හදාගන්න බැනේ මට.....
කඩන්න කඩන්න
පිරියම් කරගෙන
හිතේ සියුම් තැන්
හරි පරිස්සමට.....
මේ තරම් නුඹව
ආත්මයෙන් රකින
වෙන කෙනෙක් හිටියද
කියනවද මං තරමට....
Written by Meth..🤍✨
@kathalokaya 💕
කැඩුවත් නුඹෙන්
පිරුණු හදවත
නුඹම හත් කඩකට....
නුඹව දරාගෙන
නුඹ ළඟින් ඉන්නවා
මිස යන්න හිත
හදාගන්න බැනේ මට.....
කඩන්න කඩන්න
පිරියම් කරගෙන
හිතේ සියුම් තැන්
හරි පරිස්සමට.....
මේ තරම් නුඹව
ආත්මයෙන් රකින
වෙන කෙනෙක් හිටියද
කියනවද මං තරමට....
Written by Meth..🤍✨
@kathalokaya 💕
Share & Subscribe...😁❤️
https://youtube.com/shorts/xheqJvv0FfY?si=RwBX3MllXNRZIzwW
https://youtube.com/shorts/xheqJvv0FfY?si=RwBX3MllXNRZIzwW
Share & Subscribe...😁❤️
https://youtube.com/shorts/eLPdAHfrrQE?si=nRR8pC5J-BhW74qZ
https://youtube.com/shorts/eLPdAHfrrQE?si=nRR8pC5J-BhW74qZ
Share & Subscribe...😁❤️
https://youtube.com/shorts/XzfqisNeSc4?si=bcCAm25ME6RQFYAc
https://youtube.com/shorts/XzfqisNeSc4?si=bcCAm25ME6RQFYAc
https://youtube.com/shorts/mXenSHW0F_s?si=yfTy9zTmag5dO5J6
Share & Subscribe..😁❤️
Share & Subscribe..😁❤️
https://youtube.com/shorts/9PPv-LyeAKo?si=zloWThb7KuNy2Z0x
Share plz 🥺❤️🙏
ඇත්තටම ඇයි මිනිස්සු න්ට මෙච්චර ප්‍රශ්න වේදනාවල් දැනෙන්නේ,
ජිවිතේ දරාගන්න අමාරු හැම තැනකදී ම ඉවසන් කවදහරි දවසක විසදෙයි කියන බලාපොරොත්තු ව එක්ක අපි දවස් සති මාස අවුරුදු ගණන් අදටත් මග බලන් ඉන්න වා නොවිසදෙන ප්‍රශ්න වෙනුවෙන්,
කෑ ගහලා අඬන්නද,
නැත්තම් මොකුත් නොවුන වගේ අදටත් හිනාවෙන්නද කියලා,
මටවත් නොතේරෙන තරමට මේ ප්‍රශ්න එක්ක මං හෙම්බත් වෙලා,
අමාරු වෙන්න ඕන ජිවිතේ එත් සීමාවකට අසීමාන්තිකව පීඩා විඳින මිනිස්සු දරාගන්න අමාරු තැන්වල පවා දරාගන්නේ,
ජිවිතේ ට කඳුල විතරක් ම ඉතුරු කරලා,
මං අහන්නේ ඇත්තටම මේ ජිවිතේ ප්‍රශ්න විසදෙන,
*කවදාහරි* කියන දවස උදාවෙයිද?,
නැත්තම්
සදාකාලික මිරිඟුවක් විතරක් ම වෙයිද?
අමාරුයි ඒත් අදටත් නොමැරී ජිවත් වෙන හැම මනුස්සයෙක් ගෙ ම එකම බලාපොරොත්තු ව *කවදහරි දවසක* විසදෙයි.
කියන මේ ඉමක් කොනක් නොපෙනෙන මහ සයුර. වගේ මිරිඟුව නෙවේ ද?
මාත් ඔයාල වගේ ම ඒ මිරිඟුව පස්සේ යන ඇස් පේන මායාවක හිරවුණ මනුස්සයෙක්.
T k ත _ රු _ වා _ ' හ් writer
2026.06.15

කියන්නම ඇති යලිත්
නොඑන්නම යන වගක්
කරන්නම බැරි උනත්
දරාගන්නම් සිනාසෙන්නම්
පෙර ලෙසම නුබෙ දෑස් දිදුලන
දෙස බලා මා සැනසවෙන්නම්
ඒත් ඒ සිනාවේ සැගඋනු
නුබ නමින් දරාගත් මතක
මා නමින්ම මිය යනු ඇත
මියෙන්නට පෙර කියන්නම්
නැවත කිසිදින
කවියෙක්ට ප්‍රේම කරන්නට පෙර සිතන්නට පුලුවන්ද දහස් වර
පිහි තුඩෙන් අනින ඒ නුබේ වචන පන ගැහෙන මේ තප්පරෙත් මිය යන ඊලග තප්පරෙත් රැවි දෙන අතරෙම ලියන්නම් මේ ආයාචනය නුබටම...
මං,
රෝස මල් කටු ඇනුනු හදවත සුවපත් කරන්න
හැමදාම ලග රැදි නුබත් නොදන්නා නුබේ
අරලිය...
D.M🖤
thinking...

ඔයාගේ ජිවිතේ කොතැනක හරි
නොසෑහෙන්න හිත් රිදීම්,
අහිමිවීම් දස දහස් ගණනක් වෙනකොට,
ඔයාගෙම කියලා හදවතින්ම අල්ලන් ඉන්න මිනිස්සු පවා ඔයාව රිද්දනවනම්,
වැරදි නොකර වැරදිකාරයෙක් වෙන තැන්වල,
ජිවිතේ අසීමාන්තිකව විදවීම් දරාගත්ත ඔයා එක කාලෙක නිහඩ වෙන්න ඒ නිහඩ විම ඔයාගේ ජිවිතේ ලස්සන වසන්තයක් උදා කරලා දෙන්න හරි අපුරුවට නිහඩ බව ඇතුලින් ම ඔයාව ශක්තිමත් කරයි..
ජිවිතේ සමහර වේදනාවල් දරාගැනීම් වලට හොදම විසදුම එක් කාලෙක නිහඩවිමම විතරයි 🙂💔🔑
T k ත _ රු _ වා _ ' හ් writer
කළු හදවත 🌹🖤✍️
2026.05.02

~ එක අතකට සමහර මිනිස්සු පව් නේද
+ ඒ ඇයි
~ නෑ ඉතිං කවදාවත් තමන් ගැන හිතන්නෙවත් නැති කෙනෙක් ගැන අහස උසට බලාපොරොත්තු තියන් ඒ මත්තෙම ඉන්න එක...
දැන් නැතුවට දැන් එයා කතා කරයි කියලා බොරුවට තමන්ගෙම හිත රවට්ටන් බලන් ඉන්න එක...
තමන් ගැන කිසිම හැගීමක් නැති කෙනෙක් වෙනුවෙන් මහ ගොඩක් ආදරේ පුරවන් ජීවත් වෙන එක...
~ එයාලා හරි පව් නේද දිනූ
එයාලගේ හිතේ හිරකරන් ඉන්න දුක පිට කර ගන්න බැරුව පිච්චි පිච්චි ඉන්නව ඇති නේද ඒ මිනිස්සු
+ ඇයි දැන් එකපාරටම ඔහොම කියන්නේ අනික කොහොමද ඔයා ඒ ගැන දන්නේ
~ මාත් ඔය කිව්ව සමහර මිනිස්සු අතරින් කෙනෙක්
+ තාමත්? තාම ඔයා එයාව අමතක කරේ නැද්ද
~ කොහොම අමතක කරන්නද ඒ මගේ පණ නේ
✍️ නදීෂා හංසමාලි

අප දෙදෙනා එක්ව ගිය
මාවත් වල ,
සැඩ කුණාටු අපට නොදැනෙන
බව පුදුමයක් නොවන්නේ ය !
ඔබ මා හැර ගිය දා පටන්
මම තනිව ගෙවන සෑම මොහොතක්ම
කල්ප ගාණක් ගෙවනා තරම් බොහෝ දුරය !
මා තනිව ගෙවනා මේ කාලය තුළ
සැඩ කුණාටු මා වටා එතී මට දුන්
අසීරු මතක සිතේ නොමැකී රැදී
තවමත් හිත සීරුවට පාරවයි !
ඉතින් හිතවත ,
ඒ හැම කුණාටුවකට පසුවත්
මම නුඹට ආදරෙයි ඒ තරම් !
මම අමා !
@kathalokaya 💕
මාවත් වල ,
සැඩ කුණාටු අපට නොදැනෙන
බව පුදුමයක් නොවන්නේ ය !
ඔබ මා හැර ගිය දා පටන්
මම තනිව ගෙවන සෑම මොහොතක්ම
කල්ප ගාණක් ගෙවනා තරම් බොහෝ දුරය !
මා තනිව ගෙවනා මේ කාලය තුළ
සැඩ කුණාටු මා වටා එතී මට දුන්
අසීරු මතක සිතේ නොමැකී රැදී
තවමත් හිත සීරුවට පාරවයි !
ඉතින් හිතවත ,
ඒ හැම කුණාටුවකට පසුවත්
මම නුඹට ආදරෙයි ඒ තරම් !
මම අමා !
@kathalokaya 💕
~ ලස්සනයි නේද ?
+ ඔයා?
~ ඔව්
+ ඔයා මොනවද මෙතන කරන්නේ
~ ඇයි මට මේ ලස්සන මුහුද දිහා බලන්න මේ මුහුදු හුළඟ විදින්න එන්න බැරිද?
+ තාමත් ඔයා ඉස්සර වගේමයි පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ එකට සීයක් කියලා නවතින්නේ
~ හ්ම්ම් ඔව් මං කවදාවත් වෙනස් වුනේ නෑ දේශ් ඔයා තමයි වෙනස් වුනේ
+ මට සමාවෙන්න මම ඔයාට ලොකු වැරැද්දක් කරේ
~ අහක හිටපු මං ගාවට ඇවිල්ලා මට මහ ගොඩක් ආදරේ කරලා හිතුවෙවත් නැති වෙලාවක ඔයා මාව තනිකරලා ගියා. හුලගක් වගේ ඇවිල්ලා හුලගක් වගේ ගියා
+ මට සමාවෙන්න මං දැන් ඒ ගැන පසුතැවෙනවා
~ අවුරුදු ගානක් පරණ කතා දැන් වැඩක් නෑ. කාලෙකින් ඔයාව දැක්කේ. පෙනුම තාමත් එහෙමමයි
+ ඔයත් පෙනුම වගේම තාමත් ඔයා ඉස්සර හිටපු කටකාරිම තමයි
~ මතකද ඔයාට මෙතනදී තමයි අපි මුලින්ම වගේම අන්තිමටත් හම්බුනේ ඒ වගේම අවුරුදු ගාණකට පස්සේ අදත් අපි හම්බුනේ මෙතනමයි
+ සුදු නෝනා
~ ඔයා ගියාට පස්සේ මං ඉඩක් ලැබුණු ගමන් හැමදාම මෙතනට ආවා. මං වගේම ඔයත් මුහුද දිහා බලන් ඉන්න ඉස්සර ඉදන්ම ආසයි නේ
+ තාමත් එහෙමයි
° තාත්තී
+ දෝණි රැල්ල පෑගුවා දැන් ඇතිද
~ මේ ඔයාගේ දුවද දේශ්
+ ඔව් තනූ
~ ලස්සන බෝනික්කියෙක් නේ... කෝ වයිෆ් ආවේ නැද්ද
+ නෑ තනූ එයා නෑ. මං ඔයාට දුන්න වේදනාව මං දැන් විදිනවා...මං ඔයාව අතරමං කරා වගේම එයත් මාවයි දරුවයි අතරමං කරා...මං ඔයාට කරපු දේ ආයේම මට ලැබිලා
~ ඔයාගෙ හිත රිද්දුවට මට සමාවෙන්න දේශ්
+ එහෙම නෑ...කෝ ඔයාගෙ හස්බන්ඩ්
~ ……………
+ තනූ කතා කරන්න
~ මට පරක්කු වුනා දේශ් මං යනවා පරිස්සමෙන් ඉන්න...මං යනවා දෝනි බුදු සරනයි
+ ඔයත් පරිස්සමෙන් තනූ
• කොහොම කියන්නද මම තාම තනියෙන් ඉන්නේ කියලා..එයා ගියාට පස්සේ ඇතිවුන හිස්තැන පුරවන්න වෙන කෙනෙක්ට බෑ...මං එයාට ආදරේ කරපු තරමට හිත හදාගෙන මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ
මං වගේම තව අහිංසක ජීවිතයක් අසරණ කරන්න තරම් මට හිතහදා ගන්න බෑ දේශ්....
වැඩියෙන්ම දුක් විදින්නේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා කියලා ඔයා මට කියලා දුන්නා

ඔයාට මතක ද මහත්තයෝ !
ඔයයි මමයි ඇවිදපු තැන් වල ඉඳන් ,
කන්න ගියපු තැන් වල ඉඳන් ,
යාළුවෝ එක්ක ට්‍රිප් ගියපු තැන් වල ඉඳන් ,
අපි දෙන්නගෙ ලස්සන ලස්සන Photos ,
වැස්ස වහින ලස්සන දවසක ,
අපි දෙන්නගෙම ගෙදරක ,
අපි දෙන්නගෙ කාමරේ බැල්කනියට වෙලා ,
උණු කෝපි එකක් බිබී කතා කරන්න තියාගන්න ඕන කියලා අපි එකතු කරා !
අද හයියෙන් වහිනවා !
මගෙම ගෙදර ,
මගෙ කාමරේ බැල්කනියට වෙලා ,
උණු කෝපි එකක් බිබී හඳ පායපු අහසත් එක්ක ,
Memories වලින් පිරුණු Galleryයේ ආදරේ හොයනවා !
හැබැයි ,
අද ඔයා නෑ !
මම තනියම මතක එක්ක පුංචි කතාවක් !
අමා !
@ama_sew

Telegram නාලිකාව Link විස්තර