මුල් පිටුව › සමූහ › TRAVEL SRI LANKA 🇱🇰
TRAVEL SRI LANKA 🇱🇰 Telegram
Telegram නාලිකාව Link
✈ Telegram Channel 🌐 Public

TRAVEL SRI LANKA 🇱🇰 - Telegram Channel

★★★★★ 0.0 (0 ratings)
👁 2 views ↗ 0 joins
🇱🇰 ශ්‍රී ලංකාව 🌐 Sinhala # Adult
මෙම telegram නාලිකාව link
Wonderful Country in World 🇱🇰 💚DM For Credit Or Removal🌿 ♡ ㅤ   ⎙ㅤ     ⌲ ˡᶦᵏᵉ    ˢᵃᵛᵉ  ˢʰᵃʳᵉ Share the page link with your loved ones 🦋🌸 #srilanka #travel #srilankatravel
Telegram නාලිකාව

මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.

85 අනුගාමිකයින්
28 Jun 2025 නවතම පළ කිරීම
Telegram වෙතින් නවතම පළ කිරීම් ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
Telegram media post
ටෙලිෆෝන් සිග්නල්වත් නැති මේ වගේ නිස්කලංක තැනක නිවාඩුවක් ගත කරන්න ආස නැද්ද? 🙈🎋☘️

Hirikatu Oya, Sri Lanka |🇱🇰

සොබාව සෞන්දර්යයෙන් පිරිච්ච තැනක් තමා හිරිකටු ඔය කියන්නෙ.පවුලේ අයත් එක්ක යාලුවො එක්ක ඇවිත් නිදහසේ කාලය ගතකරන්න පුලුවන් තැනක් තමා මෙතන.
රත්නපුරේ පහුකරගෙන පැල්මඩුල්ල හරහා බෙලිහුල් ඔයට ඇවිත් තමා හිරිකටු ඔයට යන්න ඕන..

බෙලිහුල් ඔයෙන් වමට හැරිලා නන් පේරියල් වතුයායට යන පාරෙ තමා මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නෙ.
බෙලිහුල් ඔය ඉදන්ම කිලෝමීටර් පහක් වගේ තමා මෙතනට දුර තියෙන්නෙ. ගූගල් මැප් එකේ Hirikatu Oya Outdoor Bath කියල හෙව්වොත් ඔයාලට මේ තැන කිසිම අපහසුවකින් තොරව හොයා ගන්න පුලුවන්.

නන් පේරියල් වතු යාය කියන්නෙත් ලස්සන පරිසරයක් තියෙන ප්‍රදෙශයක්. ඔයාල ලෝකාන්තෙට ගිහින් පහල බැලුවම පේන්නෙ මේ නන්පේරියල් වතු යාය තමයි.
පහු ගිය දවස් වල ඔයාල හොයපු බේකර්ස් බෙන්ඩ් එකත් තියෙන්නෙ මේ පාරෙ උඩට යද්දි...

ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තමා මෙහෙ තියෙන්නෙ.. ඒ වගේම නිවාඩුවකට කියාපු දේශගුණය...

මන් හිතෙන්නෙ අනිවාර්යයෙන්ම මේක ඔයාලට වෙනස්ම අද්දැකීමක් වෙයි.

✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
Telegram post image
This Is Sri Lanka 🥺🌿

Appreciate Ours Always & Value It ❤️

Good Morning | 🌼 !

✅  ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
කබරගොයි දොල ඇල්ල | අත්වැල්තොට |

Sri Lanka 🍃🇱🇰

★ මේ ඇල්ල කළුතරට අයිති සුන්දර ඇල්ලක් 🥰

★ අහස් බෝක්කු ඇල්ල කියලත් හඳුන්වනවා 😃

★ ඇල්ල මුදුනට යන්න වගේම ඇල්ල පහලට යන්නත් අඩි පාරවල් තියනවා 🙈

★ ඇල්ල ඇතුලේ ගුහාවකුත් තියනවා කියලා තමයි කියන්නේ 🤩 ( හැබැයි හරියටම දන්නේ නෑහ් 🥹 )

✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
Telegram post image
Telegram නාලිකාව Link විස්තර
කාණ්ඩය Adult
රට 🇱🇰 ශ්‍රී ලංකාව
භාෂාව Sinhala
වර්ගය Telegram නාලිකාව Link
අනුගාමිකයින් 85
මෙම සමූහය ඇගයීමට ලක් කරන්න

මෙම ප්‍රජාව ඔබ අගය කරන්නේ කෙසේද?

0.0 ★ සමූහයට සම්බන්ධ වන්න →