📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු
💵 2027දී පොලී අනුපාත ඉහළ නැංවීමක් අපේක්ෂා නොකරන බව Fed හි Williams පැවසීමත් සමඟ ඩොලරය පහළට.
🛢️ තෙල් මිල තවදුරටත් ඉහළට, උද්ධමන බිය වැඩි වෙයි.
📊 බලාපොරොත්තු වූවාට වඩා ඉහළ උද්ධමනය Fed අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂා ශක්තිමත් කළ හැකියි.
📉 මිශ්‍ර බැංකු ඉපැයීම් වාර්තා සහ CPI දත්තයට පෙර Wall Street ප්‍රවේශමෙන් ගනුදෙනු වෙයි.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
Telegram
Telegram නාලිකාව Link
XM Sri Lanka Official - Telegram Channel
👁
3
views
↗
0
joins
මෙම telegram නාලිකාව link
This Channel provides all the latest Information about XM Sri Lanka's Products and Services Directly to you.
Telegram නාලිකාව
මෙම Telegram නාලිකාවේ නවතම පොදු පළ කිරීම්.
2K
අනුගාමිකයින්
14 Oct 2026
නවතම පළ කිරීම
මෙම සතියේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ආර්ථික සිදුවීම් මෙන්න:
එළඹෙන සතියේදී එක්සත් ජනපද ආර්ථික දත්ත වෙළඳපොළට ප්‍රධාන බලපෑමක් එල්ල කරනු ඇති අතර, සැප්තැම්බර් මාසයට අදාළ තීරණාත්මක CPI වාර්තාව ඒ අතරින් විශේෂ අවධානයට ලක් වනු ඇත. ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ අපේක්ෂා තීරණය කිරීමේදී PPI සහ සිල්ලර විකුණුම් දත්ත ද වැදගත් වනු ඇත. මේ අතර, චීනයේ වෙළඳ දත්ත, එක්සත් රාජධානියේ GDP සහ ඕස්ට්‍රේලියාවේ රැකියා නියුක්ති දත්ත ද වෙළඳපොළ සහභාගිවන්නන්ගේ අවධානයට ලක් වනු ඇත.
වෙළඳපොළ පිළිබඳ දැනුවත්ව සිටින්න. සම්පූර්ණ ආර්ථික කැලැන්ඩරය මෙතැනින් බලන්න: 🔗 https://bit.ly/4etfVUa
#XM #EconomicCalendar #XMSriLanka

තුන්වන කාර්තුවේ (Q3) සමාගම්වල මූල්‍ය ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම බැංකු සහ අර්ධ සන්නායක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වලින් ආරම්භ වේ. JPMorgan Chase, Citigroup, Goldman Sachs සහ Wells Fargo ඔක්තෝබර් 13 වැනිදා සිය ප්‍රතිඵල නිකුත් කරන අතර, ඔක්තෝබර් 14 වැනිදා Bank of America, Morgan Stanley, BlackRock සහ ASML ද ඒ අතරට එක් වේ. TSMC සිය ප්‍රතිඵල ඔක්තෝබර් 15 වැනිදා නිකුත් කරනු ඇත.
ආයෝජකයන්ගේ අවධානය ගනුදෙනු කාර්යසාධනය, ආයෝජන බැංකුකරණ ක්‍රියාකාරකම්, ශුද්ධ පොලී ආදායම, ණයවල ගුණාත්මකභාවය සහ ඉදිරි කාලය පිළිබඳ සමාගම්වල අපේක්ෂාවන් වෙත යොමු වනු ඇත. අර්ධ සන්නායක සමාගම්වල ප්‍රතිඵල මඟින් AI තාක්ෂණය හේතුවෙන් ඇති වන ඉල්ලුම, නිෂ්පාදන ධාරිතාව සහ ලාභ ආන්තික පිළිබඳ නව අවබෝධයක් ලබාගත හැකි අතර, බැංකු සමාගම්වල අදහස් පුළුල් ආර්ථික දැක්ම තක්සේරු කිරීමට උපකාරී වනු ඇත.
සමාගම්වල මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින් ලබාගන්න: https://bit.ly/4oMq2XE
#XM #Earnings

🗣️ Fed හි Hammack දැඩි ස්ථාවරයක් පළ කරද්දී මැදපෙරදිග උණුසුම ඉහළට.
🛢️ තෙල් මිල ඉහළ යාමෙන් උද්ධමන බිය ඉහළට, ඇමෙරිකානු CPI දත්තයට පෙර Fed අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂා ස්ථාවරයි.
🇦🇺 RBA තවත් අනුපාත ඉහළ නැංවීම් සඳහා ඉඩ තබයි, BoJ ක්‍රමයෙන් අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
📉 ප්‍රධාන ඇමෙරිකානු බැංකු ඉපැයීම් වාර්තා නිකුත් කිරීමත් සමඟ Wall Street ප්‍රවේශමෙන් ගනුදෙනු වෙයි.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
🗣️ Fed හි Hammack දැඩි ස්ථාවරයක් පළ කරද්දී මැදපෙරදිග උණුසුම ඉහළට.
🛢️ තෙල් මිල ඉහළ යාමෙන් උද්ධමන බිය ඉහළට, ඇමෙරිකානු CPI දත්තයට පෙර Fed අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂා ස්ථාවරයි.
🇦🇺 RBA තවත් අනුපාත ඉහළ නැංවීම් සඳහා ඉඩ තබයි, BoJ ක්‍රමයෙන් අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
📉 ප්‍රධාන ඇමෙරිකානු බැංකු ඉපැයීම් වාර්තා නිකුත් කිරීමත් සමඟ Wall Street ප්‍රවේශමෙන් ගනුදෙනු වෙයි.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
🤖⚡ වසර පුරා AI මෙවලම් භාවිත කළාද? දැන් ඒ ක්ෂේත්‍රයේ වර්ධනය සමඟ ට්‍රේඩ් කිරීමට කාලයයි!
AI ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයට දායක වන ප්‍රමුඛ සමාගම් වෙත AI_INDX හරහා පහසුවෙන් වෙළඳපොළ නිරාවරණයක් ලබාගන්න. 📲
අදම XM සමඟ තේමාත්මක දර්ශක ට්‍රේඩ් කරන්න 👉 https://bit.ly/4pY8wjQ
#XM #XMThematicIndices
AI ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයට දායක වන ප්‍රමුඛ සමාගම් වෙත AI_INDX හරහා පහසුවෙන් වෙළඳපොළ නිරාවරණයක් ලබාගන්න. 📲
අදම XM සමඟ තේමාත්මක දර්ශක ට්‍රේඩ් කරන්න 👉 https://bit.ly/4pY8wjQ
#XM #XMThematicIndices
📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු
🗓️ ඇමෙරිකානු ආර්ථික දත්ත සහ සමාගම් ඉපැයීම් කෙරෙහි අවධානය යොමුවන කාර්යබහුල සතියක්.
🕊️ ට්‍රම්ප්-රුසියා ගිවිසුම සහ සෙලෙන්ස්කිට එල්ල කළ විවේචන කෙරෙහි අවධානය.
📊 ඇමෙරිකානු භාණ්ඩාගාර අස්වැන්න පහළ යාම නතර වීමත් සමඟ වෙළඳපොළේ අවදානම් ගැනීමේ කැමැත්ත මිශ්‍ර මට්ටමක.
💶 යුරෝ/ඩොලර් මිල සීමිත පරාසයක පවතිද්දී, ප්‍රධාන පුවත් හමුවේ අවදානම ඉහළ බැවින් රන් මිල පහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
🗓️ ඇමෙරිකානු ආර්ථික දත්ත සහ සමාගම් ඉපැයීම් කෙරෙහි අවධානය යොමුවන කාර්යබහුල සතියක්.
🕊️ ට්‍රම්ප්-රුසියා ගිවිසුම සහ සෙලෙන්ස්කිට එල්ල කළ විවේචන කෙරෙහි අවධානය.
📊 ඇමෙරිකානු භාණ්ඩාගාර අස්වැන්න පහළ යාම නතර වීමත් සමඟ වෙළඳපොළේ අවදානම් ගැනීමේ කැමැත්ත මිශ්‍ර මට්ටමක.
💶 යුරෝ/ඩොලර් මිල සීමිත පරාසයක පවතිද්දී, ප්‍රධාන පුවත් හමුවේ අවදානම ඉහළ බැවින් රන් මිල පහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
නිවැරදිව මුල සිට ට්‍රේඩින් ඉගෙනගන්න ඔබට අවස්ථාව! 🎉
සතියකට දින 3ක් සිංහල භාෂාවෙන් පැවැත්වෙන අපගේ සජීවී වෙබ්නාර්වලට නොමිලේ සම්බන්ධ වන්න.
වෙබිනාර් කාලසටහන පරීක්ෂා කර ඔබගේ ස්ථානය දැන්ම වෙන්කරවා ගන්න ➡️https://bit.ly/43OP12T
#XM #XMEducation #TradingEducation #Webinars #ForexWebinar #XMSriLanka
සතියකට දින 3ක් සිංහල භාෂාවෙන් පැවැත්වෙන අපගේ සජීවී වෙබ්නාර්වලට නොමිලේ සම්බන්ධ වන්න.
වෙබිනාර් කාලසටහන පරීක්ෂා කර ඔබගේ ස්ථානය දැන්ම වෙන්කරවා ගන්න ➡️https://bit.ly/43OP12T
#XM #XMEducation #TradingEducation #Webinars #ForexWebinar #XMSriLanka
📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු
🛢️ මැතිවරණයට පෙර ඉරානයට පහර නොදෙන බව ට්‍රම්ප් පැවසීමත් සමඟ ගැටුම් උත්සන්න වීමේ බිය පහළට.
📊 සතියේ තෙල් මිල ඉහළ යාම අහිමි වෙද්දී බැඳුම්කර වෙළඳපොළ ස්ථාවර වෙයි.
💵 ඩොලරයේ ඉහළ යාම අඩුවීමත් සමඟ රන් මිල ඉහළට.
📈 OpenAI වෙතින් ලැබුණු සහයත් සමඟ කොටස් වෙළඳපොළේ ආයෝජක විශ්වාසය ඉහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
🛢️ මැතිවරණයට පෙර ඉරානයට පහර නොදෙන බව ට්‍රම්ප් පැවසීමත් සමඟ ගැටුම් උත්සන්න වීමේ බිය පහළට.
📊 සතියේ තෙල් මිල ඉහළ යාම අහිමි වෙද්දී බැඳුම්කර වෙළඳපොළ ස්ථාවර වෙයි.
💵 ඩොලරයේ ඉහළ යාම අඩුවීමත් සමඟ රන් මිල ඉහළට.
📈 OpenAI වෙතින් ලැබුණු සහයත් සමඟ කොටස් වෙළඳපොළේ ආයෝජක විශ්වාසය ඉහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු
🛢️ මැදපෙරදිග උණුසුම් තත්ත්වය මැද තෙල් මිල යළි ඉහළට, බැඳුම්කර විකිණීම් වැඩි වෙයි.
💵 බැඳුම්කර අස්වැන්න යළි ඉහළ යද්දී ඩොලරය ඉහළට, Fed වාර්තාවෙන් තවත් පොලී අනුපාත ඉහළ නැංවීම් පිළිබඳ සංඥා.
✨ මාස දෙකක අවම මට්ටමෙන් පසු රන් මිල යළි ස්ථාවර වෙයි.
📉 AI වියදම් පිළිබඳ කනස්සල්ල මැද වාර්තාගත ඉහළ මට්ටම්වලින් කොටස් වෙළඳපොළ පහළට.

📊 ඔක්තෝබර් මාසයත් සමඟ නව ඩිමෝ ට්‍රේඩින් තරග 5ක් සහ සෑම සතියකම $25,000ක ත්‍යාග මුදලක්!
මෙවර එම ත්‍යාග මුදලින් ඔබේ කොටස දිනාගන්නා ට්‍රේඩර්වරුන් අතර ඔබත් සිටීද? 🚀 ප්‍රමුඛ ලැයිස්තුවේ ඉහළටම පැමිණීමට ඔබේ උපරිමයෙන් ට්‍රේඩ් කරන්න.
දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න 👉 https://bit.ly/4eIX2ey
P.S. ඔබගේ පළමු සහ දෙවන සහභාගීවීම් නොමිලේ. 💰
#XM #TradingCompetitions #DemoWeeklyCompetition

📈 ඉහළ බැඳුම්කර අස්වැන්න සහ තෙල් මිල මැද ඇමෙරිකානු කොටස් වෙළඳපොළ නව වාර්තාගත ඉහළකට.
💵 සැප්තැම්බර් Fed රැස්වීම් වාර්තාවට පෙර ඩොලරයට ඉල්ලුම ඉහළ මට්ටමක පවතී.
🇪🇺 දේශපාලන අවිනිශ්චිතතා මැද යුරෝව පීඩනයට, ඉහළ බැඳුම්කර අස්වැන්න කෙරෙහි අවධානය.
✨ රන් මිල ඩොලර් 4,134 ආසන්නයේ ස්ථාවර වෙද්දී බිට්කොයින් සුළු වශයෙන් පහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
📈 ඉහළ බැඳුම්කර අස්වැන්න සහ තෙල් මිල මැද ඇමෙරිකානු කොටස් වෙළඳපොළ නව වාර්තාගත ඉහළකට.
💵 සැප්තැම්බර් Fed රැස්වීම් වාර්තාවට පෙර ඩොලරයට ඉල්ලුම ඉහළ මට්ටමක පවතී.
🇪🇺 දේශපාලන අවිනිශ්චිතතා මැද යුරෝව පීඩනයට, ඉහළ බැඳුම්කර අස්වැන්න කෙරෙහි අවධානය.
✨ රන් මිල ඩොලර් 4,134 ආසන්නයේ ස්ථාවර වෙද්දී බිට්කොයින් සුළු වශයෙන් පහළට.
නොමිලේ ගිණුමක් විවෘත කර දෛනික වෙළඳපොළ තොරතුරු වෙත පිවිසෙන්න 👉 https://bit.ly/44d67I1
#XM #MarketUpdates
Telegram නාලිකාව Link විස්තර